සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)
සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්
පියදාස රණසිංහ
"අද ශ්‍රී ලංකාවේ පුරුෂ පක්‍ෂය බුද්ධිමය ක්‍ෂේත්‍රවලින් අතුරුදන් වීමේ බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණපා සිටිනවා. පාසල්වල පුත්තු ඉගෙන ගැනීම නවතලා...