මූට කොහාමත් පිස්සු. 2015 ගාල්ලෙන් engineering ගිය 120න් 10ක් වත් කෙල්ලෝ නැ...
අන්න ඒකනේ බන් සිතුවිලි එකතුවක් කියන්නෙ... ඕනි තැනකින් අදාල වෙලාවෙ දැනුන දේ ඒ විදියටම තවත් මොහොතක හැසිරෙන්න පුදුම හැකියාවක් ගෑනුන්ට තියෙන්නෙ... මතකය කියන එකයි මොලෙන් ගේමක් ගහන එකයි දෙකක්නෙ ..රත්තරං;20954439 said:හම්මට උඩු.. එහෙනම් උබට පීක් පීක් කියල එකක් සෙට් වෙලා නෑ...
ඒකට මෙහෙ
ඔයා 2013 ජනවාරී මාසේ 23 වෙනිදා උදේ 10.43යි තත්පර 8යි විකලා 12ට මෙහෙම කිව්වා ඊට පස්සේ 2015 පෙබරවාරී 14 වෙනිදා රෑ 11.55යි තත්පර 20යි විකලා 3ට මෙහෙම කිව්වා.. දැන් ඒ දෙක පීප් පීප් වෙන්නේ නෑ. ඔයා ඇයි මෙහෙම කරන්නේ
අපේ ගෑනුන්නේ මෙමරියට ගහන්න මෙමරියක් නෑ බං.. (අනවශ්‍ය දේවල් වලට)
පීප් පීප්
දැන් කොහෙද බන් පිරිමි ඉන්නේ...පිම්පියෝ ඉන්නේ...
කෙල්ලෝ ඉගෙන ගන්න එක එහෙම සීමා කරන්න බැහැ...මේ මහත්තය කියන්නේ ඇත්තටම ලොකු සමාජ ගැටළුවක් ඉස්සරහට ඇති වෙනවා...
ඉගෙන ගත්තු ගැහැණු ළමයි නූගත් රැකියාවක් නැති පිරිමියෙක් කීයටවත් කසාද බඳින්නේ නැහැ..
අපේ ඉන්න උන් ඉගෙන ගන්නෙත් නැහැ..ගෑනු වැඩට ගියා කියල උන් ගෙවල් වල වැඩ කරන්න, ළමයි බලාගන්න වැඩ කරන්නෙත් නැහැ කීයටවත්...එහෙම කරන උන් ඉන්නවා පොන්නයෝ වගේ ටයිප් උන්...එත් ඉගෙන ගන්නේ නැතුව කාලේ කන එකෙක් කියන්නේ අනිවා රස්තා ටයිප් එකේ පොරක්..එහෙම එකෙක් ගෙවල් වල ඉන්නේ නැහැ...එතකොට විවාහ වීම් නැති වෙනවා...ඉගෙන ගත්ත ගැහැණු ළමයෙක් නූගත් එකෙක් බැඳන් ජොබ් එක නවත්තන්න කැමතිත් නැහැ, සමාජ තත්ත්වය පහත හෙලාගන්නත් කැමති නැහැ...විවාහය ට සුදුසු උනුත් නැහැ...
ඔන්න ලොකු ප්‍රශ්නයක ආරම්බය...
කොල්ලෝ ඉගෙන ගන්නේ නැත්තේ මෝඩ කම වත්, බැරි කමවත් මොකවත් නෙමෙයි, කොල්ලෝ පැහැදිලිවම ගැහැණු එක්ක බැලුවම දක්ෂයි...හැකියාවන් තියෙනවා...එත් උන්ට උවමනාව නැහැ...ගැහැණු ලමින්ට පිරිමි ළමයින්ට සාපේක්ෂව වරදට යොමුවීමේ අවස්ථා අඩුයි..ඒ එක්කම සමාජෙන් තියෙන බලපෑම් නිසා ගැහැණු ළමයි යම්කිසි පාලනෙකට නතු වෙලා, ඉගෙන ගැනීමේ අවස්ථා වලට මුල්තැන දෙනවා..මොකද වෙන දේවල් අඩු නිසා...
එහෙම උනාම උසස් පෙළ වගේ තරඟකාරී විභාග වලට ගැහැණු ළමයි වැඩි අවස්තාවක් ගන්නවා..මොකද ගොඩක් වෙලාවට තියෙන්නේ පොතේ තියෙන ටික පාඩම් කරලා ලියන්න...ඉතින් පාඩම් නොකරන පිරිමි ළමයින්ට වඩා පාඩම් කරන ගැහැණු ළමයින්ට ඕනේ තරම් අවස්තාවක් තියෙනවා වැඩි ලකුණු ගන්න...
ඉස්සරහට ඔහොම ගිහින් ගැහැණු ළමයින්ට සමාජේ දැන් පිරිමියාට තියෙන තැන ලැබෙනවා...නිදහස ලැබෙනවා...එතකොට අර සමාජෙන් ආපු බලපෑම අඩු උනාම ගැහැණු ළමයි උනත් වරදට පෙළඹෙනවා...ඉගෙනීම ලොකු දෙයක් වෙන්නේ නැහැ...අන්තිමේ මුළු රටම විනාස වෙනවා...

මේ කතාවේ ඇත්තක් තියනවා ....................රත්තරං;20953881 said:කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක
අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි
"2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක් අතුරින් 2000 ක්ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක් පමණයි."
ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො
සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.
නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්
ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්ඩලය ගුරු මෑණිවරු. ඉස්කෝලෙ නිකං අන්තඃපුරයක් වගෙයි.
රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්
ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.
කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???
වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.
අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?
එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක් කාන්තාවො අල්ලගෙන.
කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

අපි ඉස්කෝලෙ ගිය කාලෙ ඉගෙන ගන්න උනන්දුවක් නැති සෙට් එක තමයි කලා අංශෙට ගියෙ. උන් කැම්පස් යන්න තරම් ඉගෙන ගත්තෙ නෑ.
කෙල්ලොන්ට කැම්පස් යන්න බැරි උනොත් කසාද බන්දයි කියල බයට සමහරු පාඩම් කරල තුන්වෙනි පාර ගොඩදාගත්ත, තව උන් බාහිර උපාදි ගන්න කියල තව අවුරුදු ගාණක් නාකි වෙනකල් පාඩම් කලා.

රත්තරං;20953881 said:කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක
අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි
"2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක් අතුරින් 2000 ක්ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක් පමණයි."
ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො
සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.
නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්
ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්ඩලය ගුරු මෑණිවරු. ඉස්කෝලෙ නිකං අන්තඃපුරයක් වගෙයි.
රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්
ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.
කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???
වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.
අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?
එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක් කාන්තාවො අල්ලගෙන.
කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

දැන් කොහෙද බන් පිරිමි ඉන්නේ...පිම්පියෝ ඉන්නේ...
කෙල්ලෝ ඉගෙන ගන්න එක එහෙම සීමා කරන්න බැහැ...මේ මහත්තය කියන්නේ ඇත්තටම ලොකු සමාජ ගැටළුවක් ඉස්සරහට ඇති වෙනවා...
ඉගෙන ගත්තු ගැහැණු ළමයි නූගත් රැකියාවක් නැති පිරිමියෙක් කීයටවත් කසාද බඳින්නේ නැහැ..
අපේ ඉන්න උන් ඉගෙන ගන්නෙත් නැහැ..ගෑනු වැඩට ගියා කියල උන් ගෙවල් වල වැඩ කරන්න, ළමයි බලාගන්න වැඩ කරන්නෙත් නැහැ කීයටවත්...එහෙම කරන උන් ඉන්නවා පොන්නයෝ වගේ ටයිප් උන්...එත් ඉගෙන ගන්නේ නැතුව කාලේ කන එකෙක් කියන්නේ අනිවා රස්තා ටයිප් එකේ පොරක්..එහෙම එකෙක් ගෙවල් වල ඉන්නේ නැහැ...එතකොට විවාහ වීම් නැති වෙනවා...ඉගෙන ගත්ත ගැහැණු ළමයෙක් නූගත් එකෙක් බැඳන් ජොබ් එක නවත්තන්න කැමතිත් නැහැ, සමාජ තත්ත්වය පහත හෙලාගන්නත් කැමති නැහැ...විවාහය ට සුදුසු උනුත් නැහැ...
ඔන්න ලොකු ප්‍රශ්නයක ආරම්බය...
කොල්ලෝ ඉගෙන ගන්නේ නැත්තේ මෝඩ කම වත්, බැරි කමවත් මොකවත් නෙමෙයි, කොල්ලෝ පැහැදිලිවම ගැහැණු එක්ක බැලුවම දක්ෂයි...හැකියාවන් තියෙනවා...එත් උන්ට උවමනාව නැහැ...ගැහැණු ලමින්ට පිරිමි ළමයින්ට සාපේක්ෂව වරදට යොමුවීමේ අවස්ථා අඩුයි..ඒ එක්කම සමාජෙන් තියෙන බලපෑම් නිසා ගැහැණු ළමයි යම්කිසි පාලනෙකට නතු වෙලා, ඉගෙන ගැනීමේ අවස්ථා වලට මුල්තැන දෙනවා..මොකද වෙන දේවල් අඩු නිසා...
එහෙම උනාම උසස් පෙළ වගේ තරඟකාරී විභාග වලට ගැහැණු ළමයි වැඩි අවස්තාවක් ගන්නවා..මොකද ගොඩක් වෙලාවට තියෙන්නේ පොතේ තියෙන ටික පාඩම් කරලා ලියන්න...ඉතින් පාඩම් නොකරන පිරිමි ළමයින්ට වඩා පාඩම් කරන ගැහැණු ළමයින්ට ඕනේ තරම් අවස්තාවක් තියෙනවා වැඩි ලකුණු ගන්න...
ඉස්සරහට ඔහොම ගිහින් ගැහැණු ළමයින්ට සමාජේ දැන් පිරිමියාට තියෙන තැන ලැබෙනවා...නිදහස ලැබෙනවා...එතකොට අර සමාජෙන් ආපු බලපෑම අඩු උනාම ගැහැණු ළමයි උනත් වරදට පෙළඹෙනවා...ඉගෙනීම ලොකු දෙයක් වෙන්නේ නැහැ...අන්තිමේ මුළු රටම විනාස වෙනවා...
පොර කියන්නේ මචන් පිරිමින් ගේ තියෙන අඩු පාඩුව..ගැනුම දැකල ඇති වෙලා කියන්නේ...නැතුව ගෑනුන්ට ඉගෙන ගන්න එපා කියන දේ නෙමෙයි...පිරිමි පොන්නයෝද කියල අහන්නේ....සිරාවට දැන් කොහෙද ඉගෙන ගන්න කොල්ලෝ ඉන්නේ ?
ඉස්කෝලේ යන කාලෙම ගංජා ගහගෙන, රැප් සීන් එකක් කියාගෙන මම නම් දන්නේ නැහැ මොනවද කරන්නේ කියල...
ඉස්කෝලේ යන්නේ නැහැ..දඩබ්බරයි...අම්මලට බලෙන් යවන්නත් බැහැ..ගැහැණු ළමයි තාම සමාජයෙන් ලැබෙන නිදහස අඩු කමට ඒ වගේ වසංගත වලට යොමු නොවී ඉන්නවා මොකද පහුගිය දශක ගානක තිබ්බ සමාජ ක්‍රමය නිසා...ගැහැණු අය පාලනයකට යටත් ව හිටපු නිසා තවමත් ගැහැණු ළමයි අම්මල ටිකක් හිර කරලා හදන්නේ...සමාජේ උනත් ගැහැණු ළමයෙක් ට පිරිමි ළමයෙක් ට වගේ නටන්න අවස්තාව නැහැ..ඒ නිසා උන්ට වරදට පෙළඹෙන්න අවස්ථා අඩුයි..ඉතින් උන් පාඩම් කරනවා...
කොල්ලෝ ඒ අතින් ගත්තම නිදහස වැඩි වෙලා, අධ්‍යාපනය අත ඇරලා,.මනසවල් විනාශ වෙලා...
දැන් ඉන්න උන්ට ඉගෙන ගන්න එක ගැන කිසි ඕනේ කමක් නැහැ බන්...අනේමන්ද...

රත්තරං;20953881 said:කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක
අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි
"2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක් අතුරින් 2000 ක්ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක් පමණයි."
ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො
සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.
නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්
ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්ඩලය ගුරු මෑණිවරු. ඉස්කෝලෙ නිකං අන්තඃපුරයක් වගෙයි.
රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්
ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.
කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???
වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.
අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?
එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක් කාන්තාවො අල්ලගෙන.
කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ
අපගේ සගෞරවනීය අත්තනායක ඇම්. හේරත් ගුරුතුමා ප්‍රශ්නෙ අදුරගෙන නෑ.....
ඕකෙන් කියන්නේ එකම එක දෙයයි. කැම්පස් යන එක එන්න එන්නම ගිරව දැමීමෙන් පමණක් වන දෙයක් බවට පත් වෙනව කියන එකයි ඕකේ තේරුම. කෙල්ලො කොහොමත් කට පාඩම් කරන්න දක්ෂයි. මම මට වෙච්චි දෙයක් කියන්නං උදාහරණයක් විදියට.
අපට අවසන් වසරේ තියනව මේජර් සර්ජරි වලට ඇසිස්ට් කරන්න. අපිට හෝල් සේල් අහුවෙන්නේ මුඛ පිළිකා අයින් කරන ඒව තමා මේජර් සර්ජරි විදියට. මගේ පූර්ව කර්මයක ප්රත්ඵල විදියට මාව මීටර් වෙලා හිටිය නිසා අපේ සර්ජන්ලට මට හෝල් සේල් එකේ තියටර් එකේ පදිංචි වෙලා ඉන්න උනා ෆයිනල් ඉයර් එකේ දී. මගේ ම බැචියක් ආවා එදා සර්ජරි එකට ඇසිස්ට් කරන්න. දැන් මමත් ඉන්නවා.
රෝගියා ගේ පිළිකාව තිබ්බෙ angle of the mandibular remus-ඒ තියන්නේ යටි හණුවේ කළෙවරට ම වෙන්න. ඔය හරියෙන් යනවා ටිකක් දරුණු වර්ගයේ ස්නායු රොත්තක් facial nerve කියලා. සර්ජරි එකේ දී ඕව පිළිකාවට අහුවෙලා නැත්තං අනිවා බේරන්න ඕන කැපිල්ලෙදි. ඉතිං ස්නායුව යන සාමානය මාර්ගය දැනං ඉන්න ඕන. ඔය ස්නායු යන මාර්ග වලට කියන්නේ nerve patheways කියලා. එදා සර්ජන් හිටියේ ශෛලය විශේෂඥ මංජුල ආටිගල සර්. ලොක්ක මගෙ බැචී ගෙන් ඇහුවා මේ කියන facial nerve එකේ pathway එක. අම්ම සිරි, කෙල්ල කියා ගෙන කියා ගෙන යනවා මොලෙන් එන තැන, පල්ලෙහට බහින තැන්, මොන පටක අතරින් ද යන්නේ......මගේ කට ඇරුණා අවංකෙන්ම. ඕක කියල ඉවර වුනාම සර් ඇහුවා -can you show me the way you have to do the section to preserve facial nerve කියලා. මගේ බැචී ඇදල පෙන්නුවා රෝගියා ගේ ශරීරය මත. සර් බ්ලේඩ් එක අතට දීල කිව්වා So, do the section to achieve preserved facial nerve - කියලා. අපේ එකී අර ඇදපු පාරේ උඩ ඉදන් අගල් බාගයක් කපන්න ඇති. සර් - Stop කිව්වා. කියල ලොක්කා කියනවා -If you section it like that you will cut the facial artery, & we will end up in pool of blood like a mas kade ඒ කියන්නෙ උඹ ඔහොම කැපුවොත් ඔතනින් යන ධමනියට බඩු බනිස් මේක මස් කඩේ වෙලා නවතින්නේ කියලා. ඔන්න කට පාඩමින් දොඹෙන් දෙන කෙල්ලන් ගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්-ඉම්ප්ලිමේෂන් වල තත්ත්වය......
ගිරව දැමීම එකක්. අභ්‍යාසය එකක්. දැන් පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ ගිරව දාපු, පොතේ තියන දේ එහෙමම වමාරන කොටසක් කියල අපේ අත්තනායක සර්ට නොතේරෙන්නේ මොන කරුමෙට ද මන්දා??????????????