ජර්මන් හැකර්වරු අයිෆෝන් 5S "Touch ID" fingerprint scanner ආරක්ශක උපක්‍රමය බිඳහෙලන සරළ ක්‍රමයක් සොයාගනී!! වීඩියෝව අන්තර්ජාලයට මුදාහරියි!!
ඇපල් සමාගම සිය නවතම ඇපල් 5S මාදිලිය හඳුන්වාදුන්නේ මේ මස මුළදී පමණය. එහි අඩංගුකොට තිබුණු විවිධාකාර තාක්ශණයන් අතර වැඩියෙන්ම කතාබහට බඳුන්වුනේත්, ඇපල් සමාගම...