අයියෙ මම එලකිරි එකට ඇවිල්ලා මාසයයි නෙවෙයි ,මම කියන්න හැදුවෙ මාස 3ක් වත් නැහැ කියලයි.අකුරු ටයිප් කරනකොට වැරදුනා....මට කිසිම කෙනෙක්ට බොරු කරන්න වුවමනාවක් නැහැ. ඔයගොල්ලො වගේ පිස්සු මනුස්සයොත් එක්ක කතා කරනකොට මට වැරදුනෙ නැත්නම් තමයි පුදුමෙ...
ආයෙ මගෙ දේවල් හොයන්න එන්නත් එපා..මට කරදර කරන්න එන්නත්...