මම කවුද කියලා ඔයාට ඔප්පු කරන්න උවමනාවක් මටනම් නැහැ අයියෙ......:lol:ඔයා ඊයෙත් එක එක නම් වලින් ඇවිත් මට බැන්නා...ඔයා ගැන නම් මට ලැජ්ජයි........ඔයා අද මගෙ ඇගේ එල්ලෙන්නෙ මොකද කියල මම හොදටම දන්නවා..අද දවල් ඔයයි rolecoaster අයියයි රන්ඩු කරපු වෙලාවෙ මම ඔයගෙ පැත්ත ගන්නෙ නැතුව rolecoaster අයියගෙ පැත්ත...