ගංජා කියන්නෙනම් සිංහල ආයුර්වේදේ ගන්න ප්‍රධාන පහේ බෙහෙතක් බං... තව බටහිර වෛද්‍යය විද්‍යයාවේ Psychostimulant එකක් විදිහට ගන්න පුලුවන් Concentration එක පවත්වාගන්න... සෙක්ස් කරන්න එපයි කියන්නේ නම් ඇයිද කියන්න දන්නේ නෑ.. අනික හොස්පිටල් යන්න එපයි කියන්නේ..? මොකද මගේ බෙල්ලේ සුරයක් තියනවා.. දැවමොට්ටාවේ...