තව ටිකක් ඇඩ් කලා බං ඒකත් බලපන්... මුං හිතන් ඉන්නේ මම අහසෙන් කඩාපාතු උනු දෙවියන්ට පූජාවට්ටි උස්සන් යන බෞද්ධයෙක් කියලා... මම දහම්පාසල් අවසානය කරලා තියනවා, දහම්පාසලේ උගන්නලා තියනවා, මගේ ඇඟේ ලේ දැනට 14 වතාවල් දන් දීලා තියනවා.. ඒත් එලකිරියේ ඔව්ව කියොලා නැහැ මොකද කරන්නේ මම නම් ගෙනියන්නේ මම නම් අනික්...