1. GHost_94

    Eclipse Cross

    මාත් ගන්න හෙව්වා. ලෙඩ ගොඩක් වගේ. Engine එකත් case ලු. Oil burn case එකක් එනවලු. ලේසියෙන් හදන්න බෑලු . Engine එකක් තියන්නම වෙනවලු. හෙන complicated fuel system එකක් තියෙන්නේ. Direct injection system එකකුයි, Port injection system එකකුයි fuel system 2ක් ම තියෙනවා. Jatco cvt gear box එකක් තියෙන්නේ...
  2. GHost_94

    100%ක බැටරි ආරෝපනයකින් කිලෝමීටර් 450ක දුරක් යා හැකි, ආකර්ශනීය පෙනුමක් ඇති Dongfeng Box 😍

    "The Box was tested by European NCAP last year (below), and achieved a middling three stars out of a possible five. The safety auditor was concerned by it demonstrating a structurally unstable body, as spot welds failed. It also said an airbag deployed with insufficient pressure, causing head...
  3. GHost_94

    Questions ලංකාවේ බුද්ධි අංශ ගැන මොකද හිතන්නේ?

    දැන් නම් අපේ බුද්දි අන්සෙට පුළුවන් bus stand අස්සේ ඉඳන් ඊලඟ ජනාධිපති කවුද කියලා හොයන්න විතරයි.😏
  4. GHost_94

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    Financial vice moda decision ekak nemei ne. Kohomath oowa around 10k thamai wikinenne. Anika Family heirloom ekak ne. Eka parak hondata hada gaththa nam ai next generation ekata pass karanna puluwan ne. Btw, mage father in law gen mata hamba wuna okema black eka. Eke nam case eka rust wela...
  5. GHost_94

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    Budget nathnam . Second hand value eka gana adaala nathnam. AliExpress side eketh top badu thiyenawa. Seiko NH or VK, citizen miyota movement ewa thiyenne. Small wrist nam 36mm , 38mm models thamai gelapenne. Addisdive sand dial. Seiko VK quartz https://a.aliexpress.com/_c34KvnuD Pic from...
  6. GHost_94

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    ලේසිම විදිය free sprung balance wheel එකෙන්. මේක entry level use කරන්නේ ETA powermatic 80 based movement වල විතරයි. නැත්නම් swiss high end watch වල විතරක් තියෙන feature එකක්. Swiss වලින් පිට මේක replicate කරන්න තාම කාටවත් බෑ. https://www.watchuseek.com/attachments/h-10-3-jpg.13743997/ ------...
  7. GHost_94

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    Own research කරන්න ඕනා ඉතින්. පොඩි පොඩි difference අනිවා තියෙනවා. Watch+ Package වල. ETA movements නම් ටක් ගාල දැක්ක ගමන් පුළුවන්. මොකද ඒව එළියට විකුන්නේ නැති නිසා. seiko , Sellita නම් ටිකක් අමාරුයි. උන් movement එළියට විකුණන නිසා. International warrenty නේ. Card එකේ Seal එක තියෙනවා නම් ඒකට...
  8. GHost_94

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    තව 3rd party sellers ලා ඉන්නවා... https://mzwatcheslk.com/ https://gearz.lk/product-category/wearables/watches/ https://www.wristlab.lk/ මාත් මගේ 1st වොච් එක ගෙනාවේ jomashop එකෙන්. උන් හැබැයි official warrenty card දෙන්නේ නෑ. උන්ගෙම card එකක් දෙන්නේ. හේතුව උන්ගේ purchasing sources එළියට...
  9. GHost_94

    NSBM Green University මොනවද බන් උගන්වන්නේ. අයියෝ .මේකේ ඉන්න කෙල්ලෝ නම් හෝ කොල්ලෝ නම්

    University ඉස්කෝලෙ වගේ බලෙන් වාඩි කරවලා උගනන්න ඕනා තැනක් නෙමෙයි නේ. දක්ෂය self learn කරලා extra knowledge ගන්නවා. Normal එකා subject යන්ත්නම් ගොඩ දානවා. දුර්වලයා drop out වෙනවා. ඒව ඉතින් exam වලින් filter out වෙන්න ඕන. Drop out කරන්න ඕනා මීහරකට merit දෙනවා නම් එක නම් uni එකේ වැරැද්ද.
  10. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Tag Heuer හොඳයි. Fakes නම් ගොඩක් තියෙනවා. Super clone ඒවත් ගොඩක් තියනවා. ගන්නවා නම් agent ගෙන් හරි agent payment recipt හරි තියෙන එකක් බලන්න. ගෙවන ගානට නම් සමහර මොඩ්ල් වටින්නේ නෑ. Specs, build quality. මදි. Brand value එකට weight එක වැඩී. ඒත් ඒ නම් rolex, tag කියන්නේ ගොඩක් normies ලත් දන්න...
  11. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Ow. Seiko group ekema sub brand ekak. Use karanneth same movements. Watch eka honda wunama Dan nam henama overrated. Meka ganna gaaanata better build quality Swiss ekak ganna puluwan. E madiwata Hoyanna godak amaru fake model ekkakuth thiyenawalu. Seiko lath cash cow milk karanawa wage aluth...
  12. GHost_94

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    4, 5 years walin service karanna wenne na. Magnetised wela athi. Watch shop wala thiyenawa demagnetiser tool ekak. Ekata dammahama Hari yanna oona. Mageth 1st watch eka Bambino gen 4 ekak. E kaale Dan wage Bambino pissuwak na. Orient Bambino kiyanne underrated watch brand ekak e kaale...
  13. GHost_94

    🥴කොළඹ උන් කරන රහස් රස්සා..

    නිදන් වුණත් හම්බ වෙන්නේ කොළඹින් පිටනේ.😅 රජ කාලේ ඉදන්ම කොලඹ සල්ලිකාරයෝ කාලා බීලා ජොලියේ සැපේ ඉන්නේ. කොළඹින් පිට සල්ලිකාරයෝ තමයි උන් සැප විඳින්නේ නැතුව සල්ලි ගොඩ ගහගෙන ඊලඟ පරම්පරාවට දෙන්න දඟලන්නේ.
  14. GHost_94

    මොනරු පිල් විදහා පුක වනනවා, ලංකාවෙ දෙදාහෙන් පස්සෙ ඉපදුන සුදාත්තිලා... 🥴🥴

    Idiocracy කියලා Sci-Fi / Dark Comedy Movie එකක් බලලා තියෙනවද? හරියටම ඒ story එකේ background story එක තමයි ලංකාවේ දැන් වෙමින් යන්නේ.
  15. GHost_94

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    But is possible to connect to wireless android auto and sync with DVR at the same time? Agree . with the gimmicks. Cam එක bong ගාද්දී වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. But vehicle front departure alert is very usefull in city driving.
  16. GHost_94

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    Usb powered dash cam වඩා හොඳ නැද්ද? Android headunit එකත් එක්ක connect වෙන නිසා OEM finish එකකුත් තියෙනවා. Cam feed එක widget එකකින් headunit home එකේ පෙන්නත් පුළුවන්. App එකකින් recording access කරන්න පුළුවන්. Lane departure warning, collision warning, Leading Vehicle Departure Alert, Front...
  17. GHost_94

    ටියුසන් කරලා ගත්ත වාහන

    අද කාලේ පොඩි උන්ට පොඩ්ඩ ඇත්නම් stress. පොඩ්ඩ ඇත්නම් depression class යන්නේ stress එකෙන් බේරෙන්න.... ඔය Sir ලත් ගොන් joke දදා , වෙන ආතල් දිදී ඔය market එක තමයි attract කරන්නේ. තව set එකක් ඉන්නවා උන්ට රථගාය. ලොකුම වාහනේ තියෙන sir ගේ class තමයි යන්නේ.
  18. GHost_94

    11 වල Disk usage 100%

    ඔව් ඔව්. මගෙත් cpu 100 ගියේ නෑ. Ssd එක තමයි දිගටම 100 වුණේ. මං හිතන්නේ මගේ cpu trottle වෙච්ච නිසා cpu under utilize වුණා.

    No contents