ඕක නිකන් holiday season එකට ඇඳුම කඩවල fiton room වලට පෝලිම හැදෙනවා වගේ seen එකක්.😅
වාහන ඉතින් bulk පිටින් නේ ඩිලිවරි කළේ.
High mileage set එක කලින් service වුණා.
ඒවට ඔච්චර case ගියේ නෑනේ.
දැන් general set එක සර්විස් එකට එන්න අරන්.
කල් යද්දී ඕවායේ තව mileage spread වෙද්දී හරි යයි.