Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Where to complain about Daraz not collecting Return ?
ඕක ගිහින් දියන්, මම හැමදාම රිටන් දාන්නේ එහෙම.
Inigo Montoya
Post #4
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
Budget eka 30,000 - 50,000 th athara Android Phone ekak ganna oni
සැම්සන් F07 එකක් ගන්න. එක ඔය වැඩ වලට හොඳයි. හැබැයි මේක ඉන්දියන් මාකට් එකට හදපුව මෙහෙ තියෙන්නේ. එක නිසා ඉන්දියන් ඇප් තියෙනවා. ඒවා ඩිලීට් කරලා පාවිච්චි කරන්න.
Inigo Montoya
Post #2
Aug 21, 2026
Forum:
ElaKiri Help
Tile දාද්දි
ගෙස්ට් හවුස් එකක් නම් හොඳ කොලිටි එකක් දාපන්. සේල් කාලෙට අඩුවට තියෙන හොඳ එකක් අරන් දාන්න.
Inigo Montoya
Post #4
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
ගැහැණුන්ට පමණක් වෙන් වූ Pink bus බංග්ලාදේශයේ අාරම්භ වෙයි...☺️
බලපන් මේවා ලේලන්ඩ් බස් නෙ. අපේ රටේ ආණ්ඩුවේ ලේලන්ඩ් කොම්පැණි එකෙන් මේවා හදන්නේ නැත්තේ මොකද?
Inigo Montoya
Post #11
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
ඊලඟ කසාදෙ නම් දෙමළ හෝ ඉන්දියානු තමයි..
අර කෙල්ල බුරි දැකුම බ්ලොක් කරලා නෙ.
Inigo Montoya
Post #8
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
මේක AI එඩිට් කිව්වොත්, තොපිට කොටනවා සෙනිකව
ඕකුන් ඊළඟට AI තහනම් කරලා පනතක් ගෙනාවේ නැතොත් මන් කන කපා ගන්නවා.
Inigo Montoya
Post #2
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
හිතා මතා ග්‍රීසියේ ලැව් ගින්න ඇති කල ඊශ්‍රායල ජාතිකයා අත්අඩංගුවට
හිතා මතා කරපුව නෙවේ බන්, මෙහෙ නම් හිතා මතා ගිනි තියන උන් ඉන්නවා. දඩයම් කරන්න හිතාගෙන, අලුත් තණකොළ වවන්න හිතාගෙන ගිනි තියන උන්.
Inigo Montoya
Post #10
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
දණහිසෙන් පහළ රිදෙනවා. ඇට දෙකත් එක්කම.
උඹ ඊයේ ගොඩක් ඇවිද්ද ද? රස්නේ කාලේ වතුර නොබී ඇවිද්දම ඔහොම මහන්සිය එක්ක කැක්කුම් එනවා. මසල් ඉන්ජරි වෙනවා.
Inigo Montoya
Post #3
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃♀️
වෙන්න ඇති බන් අර පක්කායි දස්පයයි මග ඇරලා ඉන්නේ ඒ නිසා වෙන්න ඇති.
Inigo Montoya
Post #4
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
හොඳ ළමයින් නොකියන නරක වචන 10 ක්
පොඩි උන් ලියපු උත්තර මොනවද කියල බලන්න ආසාවක් ආව.
Inigo Montoya
Post #5
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
METRO බස් වල යන්න මිනිස්සු පොර කයි..😱.පොල් පැටෙව්වා වගේ සෙනඟ..❤️😍
අර කුම්බකර්ණ ගෝතයාත්, කොටාගේ ප්‍රවාහන විප්ලවේ බලන්න මේකක තදබද වෙලා ගිහින් අයිෆෝන් එක නැති කර ගත්ත.
Inigo Montoya
Post #8
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
විශාල සතෙක් පොළොව හාරාගෙන යනවා වගේ විශාල සද්දයක් ආවා
කියන්න බෑ බන්, කැරි කොටා ගේ තියෙනවා එහෙම කරුමයක්. ඌ ආව දවසේ ඉඳල ලංකාවට විපත්ති.
Inigo Montoya
Post #15
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
නීතිඥ සංගමයේ ලොක්කගෙ ඉංගිරිසි
යකෝ ඌ බෙල්ල බෙරාගන්නත් එපයි. අපිට නම් ඕන දෙයක් කිව හැකි.
Inigo Montoya
Post #5
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
Javelin: Rumesh vs Julian tomorrow, fight for 🥇
විත්ඩ්‍රෝ කරන් කියල කමෙන්ට් එකක් තිබ්බ. මෙහෙම තරඟකාරී බවක් තියෙන එක හොඳයි නේද. මොකද ඔලිම්පික් එකට තව සෑහෙන කල් තියෙන නිසා.
Inigo Montoya
Post #9
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
විශාල සතෙක් පොළොව හාරාගෙන යනවා වගේ විශාල සද්දයක් ආවා
දැන් ඔය ඔක්කොම ගලවල උඩින් ටයිල් දාන්න එපැයි. දොරවල් ටිකත් හදන්න වෙනවා. මාර වියදමක්.
Inigo Montoya
Post #12
Aug 21, 2026
Forum:
ElaKiri Talk!
ළිං හාරන්න help 💦
හෙවන නම් වටේ ගස් හොඳට හැදිලා නම් එතන වතුර තියෙනවා නෙ. මුන් ඉතින් කරන්නේ කපටිකම්
Inigo Montoya
Post #4
Aug 20, 2026
Forum:
ElaKiri Help
බයික් එක ටවුන් එක මැද නතර වුණා. ස්ටාට් වුණේම නෑ
ඕක දීල පරණ CT 100 එකක් ගනින්
Inigo Montoya
Post #7
Aug 20, 2026
Forum:
ElaKiri Talk!
අම්මයි පුතයි එකතු වෙලා ආතල් එකට හදපු බොක්ස් ඔෆීස් රෙකෝඩ් තියපු ෆිල්ම් එක බැලුවද?
ඕක ඔක්කොම වැඩ කරලා තියෙන්නේ අම්මයි පුතයි නේද, හඬ කැවීම, ඇනිමේෂන්, චිත්‍ර, අධ්‍යක්ෂණය, කතාව හැම දෙයක්ම. මිනිස්සු ඕක බලන්න ඇවිත් තියෙන්නේ පල් එකට ලු නෙ.
Inigo Montoya
Post #7
Aug 20, 2026
Forum:
ElaKiri Talk!
සුද්දන් රැලක් එක්වී, සුන්දර ආසියානු හඬවයි!
හෙලෝ මංජුල පේන්නේ නෑ බන් ------ Post added on 1787240318
Inigo Montoya
Post #4
Aug 20, 2026
Forum:
ElaKiri Talk!
Mutiny (2026) Official Trailer - Jason Statham
බෑන්ක් ජොබ්. ස්නැච්. ලොක් ස්ටොක් ඇන්ඩ් ටූ ස්මොකින් බැරල් කතා ටික තමයි මන් ආසම.
Inigo Montoya
Post #24
Aug 20, 2026
Forum:
Movies TV and Radio
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom