පිත්තාශයේ ගල් තියෙනකොට වේදනාවයි, සමහරුන්ගේ කොලෙස්ටරෝල් හැදෙනවා වැඩි නිසා ඔය ගල් එහෙමත් හැදෙනවා වැඩි. එතකොට පිත්ත ප්‍රණාල බ්ලොක් වෙලා තව අවුල් එනවා. ඉතින් එකට කරන්නේ ඔය පිත්තාශය අයින් කරන එක. එතකොට වෙන්නේ පිත ගබඩා කරන්නේ නැතිව බඩවැල් වලට නිදහස් කරන එක. කලින් කෑමක් කෑවාට පස්සේ එක නියුට්‍රල් කරන්න...