මන් කිරිපිටි බොන්නේ නැහැ, එත් මෝල්ට් එකක් නම් බොනවා. තේ එකට නෙස්ටොමෝල්ට්, හෝර්ලික්ස් හරි මොකක් හරි දාගෙන. පහුගිය දවසක හෝර්ලික්ස් බිව්වා. එක පැකට් එක කපල ටින් එකට දැම්මම ටින් එක පිරෙන්න වැටුන, පැකට් එකේ ඉඳල ගානට ලස්සනට වැටුන. එක ඉවර වෙලා අද නෙස්ටොමෝල්ට් එකක් කැඩුවා. එක ටින් එකට දානකොට පැකට් එකේ...