1. Inigo Montoya

    රස බීමක්

    අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
  2. Inigo Montoya

    ආණ්ඩුවට අන්දකයිප්පු කැවිලාද?

    https://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%84%E0%B6%B1-%E0%B6%85%E0%B6%9A-%E0%B6%9A%E0%B7%84%E0%B6%A9-%E0%B6%BD%E0%B6%9A%E0%B7%82-5-%E0%B6%9A-%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD-%E0%B6%9A%E0%B6%A7%E0%B6%8B%E0%B6%A9/1-696532 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව...
  3. Inigo Montoya

    තව සුදු අලියෙක්

    පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතයි ජාතික විගණන කාර්යාලය නිකුත් කල අලුත්ම වාර්තාවක සඳහන් වේ...
  4. Inigo Montoya

    සංවර්ධන පුවත්: සුබාරංචි

    PTA යටතේ 'හරක් කටාට' එරෙහිව ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීන්දු කරයි රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය...
  5. Inigo Montoya

    බුදුදහම අදේවවාදී දහමක්ද? - යූ ටියුබ් වීඩියෝව

    මන් ටික කාලෙක ඉඳල මේ චැනල් එක බලනවා. මේක ලෝකේ හැම ආගමක්ම ගැන පැහැදිලි කිරීම් කරනවා. ආගම් හැදුනේ, ආගම්වල ඇතැම් මතයන් හැදුනු හැටි ගැන ආදී වශයෙන්. මේ කොටසේ තියෙන්නේ බුදුදහම අදේවවාදී ආගමක්ද යන්න ගැන. බුද්ධ ධර්මය ගැඹුරෙන් ඉගෙනගන්න කෙනෙක්ට මේ වීඩියෝ එකේ ඇති වැදගත්කමක් නැහැ. එත් ආගම් ගැන, ආගමික ඉතිහාසය...
  6. Inigo Montoya

    කුමාර ජයකොඩි දූෂණ චෝදනාව: 'මුදල් ගෙව්වා, කාපට් ඇතිරුවේ නෑ'

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී...
  7. Inigo Montoya

    සුරේෂ් සලේගේ පෙත්සම: ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ක්‍රියා කළ ආකාරය ගැන අධිකරණයට කරුණු දක්වයි

    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (ජූලි 14) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා...
  8. Inigo Montoya

    Japanese Robot

  9. Inigo Montoya

    ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්

    ඔස්ට්‍රේලියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරික ගෙවීමේ ගනුදෙනුවේදී සිදුවූ සයිබර් අපරාධය සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම වාර්තාව අද (ජුලි 10 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම කමිටුව පක්ෂ...
  10. Inigo Montoya

    Ford Escort Mark 1 RS

    පරණ එස්කොට් රථයට ආසා ඔබ හට දැන් එංගලන්තයේ බොර්හැම් සමාගම මගින් නිපදවන ලද අලුත්ම ෆෝඩ් එස්කොට් රථයක් ඔබටත් මිලදීගත හැකියි. ආරම්භක මිල පවුම් 295,000ක් පමණයි. මෙය අලුත්වැඩියා කරන ලද පරණ රථයක් නොවේ, අනුකරණය කර නිපදවූ රථයක් ද නොවේ. ෆෝඩ් සමාගමේ අනුදැනුම ඇතිව පැරණි එස්කොට් රථයට සමානව නිපදවන ලද අලුත්ම...
  11. Inigo Montoya

    නරසීහ ගාථා

  12. Inigo Montoya

    වගා නසන කෘමි කන්ටේනර් 12ක් අනුමැතියට පෙර නිදහස් කරලා

    වගාව වනසන සුදු මැස්සා සහ පුස් වර්ග අඩංගු මල් සහිත කන්ටේනර් දොළහක් අනුමැතිය ලබාදීමට පෙර නිදහස් කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. කෘෂිකාර්මික ප්‍රදේශ වලට බලපාන හෙළිදරව්වක් කරන්න මම කැමතියි.සුදු මැස්සා උවදුර වගාවන් වලට බරපතල ලෙස බලපානවා...
  13. Inigo Montoya

    කොමඩු කෑමෙන් පසු පවුලක් මිය යාම: ඔවුන්ගේ උදරයන්හි සහ කොමඩු කැබලිවල තිබී හමුවී ඇත්තේ මොනවා ද?

    මුම්බාහි පයිදුනි ප්‍රදේශයේ ඩොකාඩියා පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු මිය යාමේ සිදුවීමට අදාළ අධිකරණ වෛද්‍ය රසායනාගාර වාර්තාව (FSL) නිකුත් වී තිබේ. රාත්‍රී ආහාරයෙන් පසු කොමඩු අනුභව කළ ඉන්දියාවේ එක ම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට මෙම වාර්තාවට අනුව, මිය ගිය සියලු දෙනාගේ අක්මාව, වකුගඩු සහ...
  14. Inigo Montoya

    මැයි 25 වෙනිදා...

    පසුගිය මැයි 01 වන දා එනම්, කම්කරු දිනය දා ජාතික ජන බලවේගයේ මහරගම පැවති මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ අන්තර්ගත වූ කරුණක් මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබේ. "වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ගෙ නඩු 15ක් මේ මැයි මාසෙට විතරක්...

    No contents