අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
සීනි බන් ඕවලඅද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
MD eke Mango nectar eka tamai rahamaකිස්ට් මැන්ගෝ නෙක්ටා, අනික එලිෆන්ට් හවුස් ඔරේන්ජ් ක්‍රෂ්.
Vodka tikkak damme nadda?අද රස්නේ නිසා බීමක් බොන්න හිතුවා. ෆ්‍රිජ් එකේ තිබ්බේ මැන්ගෝ නෙක්ටා බීම ටිකක්, ඔරේන්ජ් ක්‍රෂ් බීම ටිකක් විතරයි. මන් ඒ දෙකම කවලම් කරගෙන බිව්වා. පුදුම රසක් තියෙනවා. වෙන වෙනම ඒ බීම දෙක බොනවට වඩා රසයි.
පොඩි කාලේ මං තාත්තලා අරක්කු බොනකොට ආස නිසා. කෝප්පෙට හුජ්ජ කරලා විස්කි කියලා හිතාගෙන බිවුවා බයිට් කකා.![]()
වොඩ්කා හරි ජින් ටිකක් හරි දාන්න පුළුවන් මන් හිතන්නේ. කරලා බලන්න ඕනVodka tikkak damme nadda?
එක ගොඩක් රසයි, එත් සීනි හොඳටම වැඩි නෙ. මාත් ආසයි දිවුල් බීම එකට.owage artificial taste ekak natte wood apple wala witharai
පොඩි කාලේ මං තාත්තලා අරක්කු බොනකොට ආස නිසා. කෝප්පෙට හුජ්ජ කරලා විස්කි කියලා හිතාගෙන බිවුවා බයිට් කකා.![]()