1. luckyluke111

    වේදනාවේ උපරිම සලකුණු

    කොට්ටෝරුවෝ සෙට් එක ගහෙන් ගහට කොටන් කොටන් ගිහින් අන්තිමට කෙහෙල් ගහකට කෙ‍ටුවා නේද..? දැන් හොටවල් පැටලිලා අසූචි නාගෙන ඉන්නේ ගහ මුල.. :lol::lol::lol:
  2. luckyluke111

    වේදනාවේ උපරිම සලකුණු

    අපෝ බං සිහින දේශය කියන්නේ පෙරුමල් කොටියා... :lol::lol: ඌ ඊයේ රෑම අද රෙදි ගැලවෙයි කියලා ඉවෙන් වගේ දැනුනු නිසා spam කරලා මෙතන වැල සයිට් එකක් කරන්න ට්‍රයි කරලා බෑන් උනා... :lol::lol:
  3. luckyluke111

    වේදනාවේ උපරිම සලකුණු

    මුගේ නම පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ අනාත සිරි කියලා.. අනික් ලොන්තයෝ එකෙක් නෑ බං දැන්..
  4. luckyluke111

    වේදනාවේ උපරිම සලකුණු

    Ada welawata hawasa off.. Patta athal ekak gannawa raa wenakan anura47 anura47 has no status. Banned :lol::lol:
  5. luckyluke111

    වේදනාවේ උපරිම සලකුණු

    අරුණ බැල්ලි තොට පී එම් එකක් දාන්න කිව්ව නේද ඊයේ අලුතින් ත්‍රෙඩ් එකක් දැම්මම නොඩකින් විතරක්... මචන් ආයේ කියල වැඩක් නෑ.. සුපිරිම සුපිරි... උඹ නම් රියල් ඩයල් එකක්.. ගල් මුල් ඉවසන් සද්ද නැතුව ඉඳලා රෙද්දේ රෙවෙන්නම දුන්නා නේද..? කෝ බං දැන් ගමේ අනාතයෝ ටික පහුගිය දවස් වල සද්දේ දාපු..? හි‍ටු ගාලා ෆේක් වල...
  6. luckyluke111

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය

    ඕ ශිට්.. මොන මගුලක්ද බං මේ රටට වෙන්න යන්නේ.. ඊයා...
  7. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Ane ow e gana mona kathada.? Achchara kunu harupa nokiya saho saho gaana Nuwan Buwath dawasak mu ekka mala banala kunu harupen banala giye :lol::lol:
  8. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Mama mokak.? Mama aimbot danna danne ne ban. Ara ncpasan kiyana hora tamai aimbot daagena gahuwe :frown::frown:
  9. luckyluke111

    මගේ කෝටි 375ක් මහජන බැංකුවේ තියෙනවා

    ආහ් ඔරියන් ලොල්ස්.. කව්ද පිටසක්වල ඒලියන්ලද දුන්නේ උඹට සල්ලි.. උඹත් පට්ට ආතල් ඩයල් එක බන් එලකිරි එකේ.. මේ දවස් වල ආතල් දුන්නට වැඩක් නෑ.. වෙනම ආතල් වගයක් යනවා.. එව්වා ඉවර උනාම බිස්නස් පටන් ගනින්.. එතකන් කෙවින් කියන එකා එක්ක බුදිය ගනින්..
  10. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    දුක තමයි රංජනී... :sorry::sorry:
  11. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මාත් දැක්කා.. ත්‍රෙඩ් එකක් අස්සට බලු ලොයිඩා පැනලා උම්බෑ කියලා තියනවත් දැක්කා.. එකෙක්වත් දැන් එන්නේ නෑ වගේ නේහ්... මටත් හිර වෙච්ච වැඩ අම්බානෙට ටිබ්බ පහු ගිය ටිකේ සහෝ
  12. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :yes::yes: :(:( Kalakadi raha kalakadi wahalu ban :(
  13. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    siraawata.? :shocked::shocked: Mama masayak wage awe ne ban e kale. Ehenam aparade. Ona deyaka kick eka tika kaalayai ban tiyenne. Aparade habai. :(:(
  14. luckyluke111

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Aparade niwadu dawase Thread ekak daanna hitiya. Koheda ada dammoth ballek kiyawanne ne okkoma mada baldi ada gannawane. Dan MTA gahanawada ubala? Mama nam Lap ekenui Gedara PC ekenui remove karalama damma GTA and MTA :sorry::sorry:
  15. luckyluke111

    දියසෙන් කුමරුන්ට පෙරමන් හදමු

    amasin2 ගේ කවියි උඹ දාපු කවියයි එකම වගේ එකම සයිස් ෆොන්ට්... ඒ කියන්නේ K_zone උඹව එක්ස්පෝස් කල වෙලේ කිව්වා මතකයි එන්ගලන්තේ ඉගෙන ගත්තු මහියංගනේ වැද්දක්ය උඹ කියලා.. මට පේන විදියට amasin = OrionThuma වගේ.. :lol::lol:
  16. luckyluke111

    යකෝ උඹ පැයක් වත් නිදා ගත්තේ නැද්ද..? මට පරයා කිව්වේ පැය දෙක තුන නිදාගන්නවා කියලනේ.. ඈ බොල හොට්ටෝ...

    යකෝ උඹ පැයක් වත් නිදා ගත්තේ නැද්ද..? මට පරයා කිව්වේ පැය දෙක තුන නිදාගන්නවා කියලනේ.. ඈ බොල හොට්ටෝ ‍තෝ මැරෙන්නද දැඟලුවේ..? උලමෝ රස්සාව මුදල් ඔය හැම දේම ජීවිතේ නෙමෙයි.. ඉස්සෙල්ලා වටිනාම දේ ජීවත් වෙන එක.. ජීවත් උනොත් ඔය ඔක්කොම ලබා ගන්න පුලුවන්.. බූරුවෙක් නොවී දවසට පැය 6ක් එක දිගට නිදාගනින්.
  17. luckyluke111

    අපිත් නිදි මරනවා ඒත් අඩුම පැය 4ක් කවර් කරගන්නවා බැරිම නම්.. එකදිගට බැරිනම් දෙකේ කෑලි දෙකකට කඩලා...

    අපිත් නිදි මරනවා ඒත් අඩුම පැය 4ක් කවර් කරගන්නවා බැරිම නම්.. එකදිගට බැරිනම් දෙකේ කෑලි දෙකකට කඩලා හරි නිදියනවා 4-5 ක් කවර් වෙන්න..
  18. luckyluke111

    ඒකත් හේතුවක් තමයි බං නැත්නම් පෝන් එකෙන් හරි එනවා.. දැන් දැන් නම් එළකිරිය එපාම වෙන තැනට ඇවිත්...

    ඒකත් හේතුවක් තමයි බං නැත්නම් පෝන් එකෙන් හරි එනවා.. දැන් දැන් නම් එළකිරිය එපාම වෙන තැනට ඇවිත්... මේ දවස් වල ත්‍රෙඩ් එකක් දැම්මොත් බල්ලෙක් නෑ කියවන්න මඩ ත්‍රෙඩ් නිසා.. ඔයින් ගියා ඇති.. මම කිව්වා බැල්ලිට නිදි මරන්න එපා ඔහොම කියල..
  19. luckyluke111

    නොදකින් බැල්ලි PM එකක් දාලා කියන්න බැරි උනානේ තොට.. මටත් කරදර ගොඩක් උනා බං. :( අයියා කාරයා...

    නොදකින් බැල්ලි PM එකක් දාලා කියන්න බැරි උනානේ තොට.. මටත් කරදර ගොඩක් උනා බං. :( අයියා කාරයා ඇක්සිඩන්ට් උනා.. ඌ අයිසීයූ හිටියා.. මටත් ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ ඇඳේ ලැග්ගා.. දැන් නම් අවුලක් නැහැ බං...

    No contents