ජාඇල ඒකල පැත්තේ කුඩයකු ගහන් එටිසලාට් සිම් විකුනනවා රු195.00 15GB කියලා. ඔය මුන් විකුනන්නේ ක්ලික් ඇප් එක දාලා දවස් 7 පැකේජ් එක. ඕන එටිසලාට් සිම් එකකට රුපියල් 300 ක් රිලෝඩ්කලාම විනාඩි 3000ක් එනවා ෆ්‍රි. ඕක වැඩ් ගනන් දිලා වෙනම ගන්න ඕන නැහැ. මුන් මේ නැති උන කස්ටමර්ස්ලා අල්ලගන්න මොනවා හරි කරනවා