1. rangasaman

    windows 10 creators update

    මගේ ZTE MF730M එකයි හුවාවි E3372 එකයි දෙකම අළුත් අප්ඩේට් එකෙන් පස්සේ වැඩ නැහැ. හුවාවි E3372 එකනම් ෆැල්ෂ් කොඩ් එක ගහල වෙන ෆර්ම්වෙයා එකක් දැම්මම හරිගියා.
  2. rangasaman

    Dialog per day tv HD tiyenawada

    පුලුවන් පුලුවන් පරණ STB බොක්ස් එකක්නම් රු.3500 කට ආසන්න ගානක් ගියා මට HD ඩිකෝඩර් එකකට මාරු කර ගන්න. මාරු කරාට පස්සේ පුලුවන් එක දවසකට රු.9.00 ක් කැපෙනවා බදු නැතුව. රෙකෝඩිනුත් පුලුවන් පෙන් ඩ්‍රයිව් එකක් ගහලා.
  3. rangasaman

    ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

    මගේ ලේ වල හිමොග්ලොබින් 18 ක් විතර වුනා. ඊට පස්සේ මම සල්ලි දීලා මැයි මාසේ ලේ පයින්අට්ස්ක එකක් අස්කරා. පස්සේ බෙහෙත් අරගත්තා. දැන්ම සාමාන්‍ය විදිහට තියෙනවා. ඩොක්ටර්ස්ලා කිව්වා දැන් සාමාන්‍ය විදිහට ඩොනේෂන් එකකදි ලේ දෙන්න කියලා. සල්ලි දීලා ලේ අයින් කරලා දානවට වඩා කාට හරි ඒ ලේ ටිකෙන් උදවුවක් වෙනවනම්...
  4. rangasaman

    කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

    මට 28 යි ඕකම තමයි මට 28 යි. ඔකම තමයි මටත් වේලා තියෙන්නේ. කොලොස්ටරෝල් 218 යි. සීනිනම් 81 යි. බෙහෙත් දුන්නේ නැහැ 240 එහා කියුවා වැඩි. හැබැයි දැනටත් වැඩියි ටිකක් කියලා කැමේන් පාලනය කරන්න කියුවා. මේ ටිකේ කෑම කන එක එපා වෙලා තියෙන්නේ මට.
  5. rangasaman

    Samsung galaxy J7 - Marshmallow

    J7 එකට තාම නැහැ ආවේ. එකම දවසේ මට J7 එකයි වයිෆ්ට J5 එකයි ගත්තේ. J5 එකට Android 6 ආවා. මගේ j7 එකට තාම නැහැ. හැබැයි රීලිස් කරලා තියෙන්නේ මම සැම්මුන් එකට කෝල් කරලත් ඇහැවුවා J5 එකට ආවනම් ඊට වඩා කැපැසිටි එක වැඩි J7 එකට පරක්කු මොකද කියලා. එතකොට කියනවා ඩිවයිස් එකෙන් ඩිවයිස් එනට අප්ඩේඉ් එන කාලය ටිකක්...
  6. rangasaman

    මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන

    LG CPU එකක් මදර්බෝඩ් එක ගිහින් පරන ඉන්ටෙල් බෝඩ් එකක් දාලා තියෙන්න‍ෙ එකේත් සවුන්ඩ් කාඩ් එක වැඩ නැහැ. පෙන්ටියම් 4 ප්‍රොපෙසරය 128 MB Nvidia VGA Card එකක් තියෙනවා. 160 GB හාඩ් ඩිස්ක එක සාටා DDR2 - Ram 2GB කොම්බො ඩ්‍ර‍යිව් එක. Windows 7 දාලා තියෙන්නේ 8, 8.1 සහ 10 දාන්න බැහැ සපෝට්නැහැ. සැම්සුන් LCD...
  7. rangasaman

    Etisalat New 20GB - 550 Data Package Sale

    කොහොමද ගන්නේ මට පැකේජ් 01 ක් ගන්න ඕනා කියක් වෙනවාද 0718011815
  8. rangasaman

    Dialog perdayTv (rs 3 Package)

    මගෙත් තියෙන්නේ රු.3 පැකේජ් එක දවසකර බදුත් එ&#3 මගෙත් තියෙන්නේ රු.3 පැකේජ් එක දවසකර බදුත් එක්ක රු.3.85 ක් විතර යනවා. රු.9,990.00 යි.යුනිට් එක. ගෙදරට ඇවිත් හයි කරනවනම් වෙනම රු.1500 හරි ඊට වැඩි ගානක් මට හරියටම මතක නැහැ ගෙවන්න ඔන. අවුරද්දයි වගකීමේ කාලය. ඊට පස්සේ අළුත්වැඩියාවක් අවොත් දාන පාට්ස් වලට...
  9. rangasaman

    Mobitel internet timeout error Android lollipop S5

    APN ඒක mobitel කියලා විතරක් තියන්න. Proxy ඒකයි Pot no ඒකයි අයින& APN ඒක mobitel කියලා විතරක් තියන්න. Proxy ඒකයි Pot no ඒකයි අයින් කරන්න.
  10. rangasaman

    mobitel sim offer

    මගේ සිම් එක ලැබුනා එලට වැඩ මගේ සිම් එක ලැබුනා එලට වැඩ
  11. rangasaman

    mobitel sim offer

    Sory mage aten bageta type wela teyenne
  12. rangasaman

    mobitel sim offer

    මේක කොහොමද ගන්නේ මේක කොහොමද ගන්නේ [email protected] ඊමේල් එකට හරි 071801815 හරි විස්තර දෙනවද
  13. rangasaman

    Mobitel උපහාර Internet help

    මගෙත් තියෙන්නේ ZTE MF730M එකක් DC Unlocker එකෙන් Unlock කරන්න සපෝ&#351 මගෙත් තියෙන්නේ ZTE MF730M එකක් DC Unlocker එකෙන් Unlock කරන්න සපෝරට් කරන්නේ නැහැ. මගේ කලින් තිබුන 21Mbps එකනනම් DC Unlocker එකෙන් පුලුවන්. ZTE MF730M එකට 16 Digit pin Code එකක් ඉල්ලනවා. ඔන්ලයින් වෙබ් සයිට් තියනවා ZTE Modam...
  14. rangasaman

    E303 උපහාර ඩොන්ගල් ලේසියෙන් අන්ලොක් කරමු

    Mobitel ZTE mf730m unlock කරන විදිහ දන්නව Mobitel ZTE mf730m unlock කරන විදිහ දන්නවද. මේක මම පරන ඩොන්ගල් එක ඩිස්කවුන්ට් එකකට මාරු කරගත්තු එකක්. ඔන් ලයින් වෙබ් සයිට් වල එන්නේ අංක 12 ක unlock Code එකක් හැබැයි මේකට 16Digit Pin Code එකක් ඉල්ලනවා
  15. rangasaman

    Sinhala skoola potha

    ප්‍රමිතිය ප යන්න එම් අකුරේ තියෙනවා ඊට පස්සේ එකේ ඉල්ක්මට කලින් තියෙන බට්න් එක (`~ ) සංකේ ත දෙක තියෙන බට්න් එක එබුවහම ප්‍ර වෙනවා
  16. rangasaman

    etisalat couple sim problem

    මගේ ගාව දැන් මාස දෙකකට කලින් ගත්ත සිම් දෙක&#34 මගේ ගාව දැන් මාස දෙකකට කලින් ගත්ත සිම් දෙකක් තියෙනවා. ඒකේන් තමා මම කතා කරන්නේ මට දුන්නෙනම් රු.3000.00 ට සිම් දෙකම පොස්ට් පේඩ් බිල් 2 ක් ගෙදරට එනවා. ඩීටල් බිල් එන්නෙැති හින්දා චෙක් කරන්න අමාරුයි. විනාඩියකට ඔනම නෙට්වර්ක් එකකට රු.1.00 කියලා දුන්නේ...
  17. rangasaman

    Etisalat New Conn Speed TEST

    http://www.speedtest.net/my-result/4040735110
  18. rangasaman

    බඩුවක් ගහන්න ආස ද ? මසාජ් කරගන්න හිතුනද ? (18 +)

    මචන් කොළඹ අවට ඕක කරගන්න පුලුවන් මසාජ් පොට&#353 මචන් කොළඹ අවට ඕක කරගන්න පුලුවන් මසාජ් පොට් දෙක තුනක නම්බර් නැද්
  19. rangasaman

    ලොව වාසිම Couple Package එක (Exclusive for Elakiri Senior Members)

    මේක ගන්නේ කොහමද මේ සිම් එක ගන්නේ කොහෙමද පන්දහට අමතරව වෙන ගාස්තු තියෙනවද මාසිකව රීලෝඩ් හරි බිල් හරි එනවද

    No contents