බේසික් සැලරි එක 20,000.00 විතර ඕන මුලු එකතුව 30,000.00 ඔඔන වෙයි. බේසික් සැලරි එක 15,000.00 ට අඩු වෙලා එලවුන්සස් දීමනා වගේ එවයින් පඩිය 30,000.00 විතර තිබුනට සමහරක් වෙලාවට රිජට් කරනවා .හැබැයි ඔය ප්‍රෝෙමා්ශන් වලට අපේ ඔෆිස් වලට එනවා. ඒ වගේ වෙලෙටනම් ඔන්ට ඔන කොහොම හරි ඇගේ ගහලා දාන්න. මාසේ බිල හරි දිනට...