1. gama22

    පොහොට්ටුවට චෝදනා කරමින් සමාජ මාද්‍යයේ හෑලි ලියූ අයට වැඩ වරදි!! "මේක පක්ෂෙන් කරන ෆැක්ටරියක් වගේ කතන්දරයක් හදලා" 🧊🌷

    බයියන්ට අ යි ස් කිව්වම හික් ගෑවෙනවා.....😂 පව් ඉතින් පොඩි මයිනගේ ඩෝබිලා හෝදන්න දැගලුවාට ගලේ පහරපු බළලාට උන දේ වෙලා අසරණයි සාන්ත......
  2. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    බයියන්ගෙන් ඔච්චරයි බං බලාපොරොත්තු වෙන්න පුලුවන් උන්ගේ ලෝකේ හරි පුංචී කියලා තේරෙනවා.... අපරාදේ පොලිසිය, අධිකරණය තියෙන්නේ නේ බං... මයිනා කුඩු බේරගන්න ආවා වගේ ලංසාගේ.. හෙලිකොප්ටරෙන් ඇවිත් බදාගත්තේ... අල්ලනකොට කෙදිරි ගාන්න එපා අර සීයාගේ රෑට හයි කරන ගැජට් එකක් තියෙනවා කියලා පොඩි මයිනා යනකොට .......😂
  3. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    එතකොට බලේ තිබිලා අහිංසක මිනිස්සුන්ට හිගා නොකා හිගා කන්න දාලා... රට වලපල්ලට දාන්නම සංවර්ධනේ කොරපු එකටද නාමල්ට ආපු බයියෝ යන්නේ බයියෝ ආවත් එකයි නාවත් එකයි... හැබැයි නෑමොල් හික් ගෑවිලා ඉන්න බව නං පේනවා... බලමු එක හීනෙන් එලි වෙන්නෑ නේ... බය වෙන්න එපා උබලගේ ගතමන්ට් එක මිස් වෙන්නෑ... හිරේදී හරි හම්බ...
  4. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    උබද ගොඩ බෑවේ..... මහ දවල් මහ බැංකුව කඩපු එක එලිදරව් කරපු උන්නේ බං ඉන්නේ..
  5. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    පොඩි මයිනගෙන් වත් ඉල්ල ගමුද? මිනිස්සුන්ගේ බදු මුදල් තියෙනවනේ එයා ගාව... අන්න තව සාඨකයක් රෙන්ට බෑ කියලා බන්ධනාගාරේ වාට්ටුවේලූ නේ.. 😂
  6. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    විපතක් වෙලා තියෙන්නේ නේ... බයියොන්ට අයිස් කියද්දි හරියට තරහ යනවා ඇයි ඒ.........
  7. gama22

    NPP ආණ්ඩුව අද ශතකය ගහලා 😍

    5/= අයිස් හදන්න වෙන්න බැරිද? 🤔 මේ උත්සහය....
  8. gama22

    හුත්තිගෙ පුතා දැන් ට්‍රිප් ගිහි ඇක්සිඩන්ට් වෙලා මැරෙන උන්ටත් වන්දි ගෙවන්න අපේ සල්ලි පාවිච්චි කරනවා 🤭🤭

    අන්න උබලට පඩිය ගෙවන පක්ශේ එකෙක්ගේ වත්තේ අයිස් හදනවලු .... ඒත් චෙක් කොරන්නේ ළමයින්ගේ බෑග් 5 අයිස් හොයන්නද දන්නෑ....
  9. gama22

    සමාජ ජාලාවල බොරු කියන අයට වැඩ වරදී 🚫

    සීයාගේ මැසිම වගේද දන්නෑ......... 😂😂😂
  10. gama22

    පැලවත්තේ නාකි මයිනා ලේෆ්ට්!

    කෙදිරිය උපරිමයි.................
  11. gama22

    තැපැල් වැඩවැරුමේ උණුසුම බහී.....

    ඒවට ක්‍රම වේද තියෙනවා duty leave කියලා ජාතියක් පැම්නීම හ පිට්වීම ගහලා යන්න තියෙන්නේ ආයේ හවස එන්න ඕනේ නෑ... නොදන්න දේවල් කතා කරන්න එපා බං ඒවට ක්‍රම වේද තියෙනවා duty leave කියලා ජාතියක් පැම්නීම හ පිට්වීම ගහලා යන්න තියෙන්නේ ආයේ හවස එන්න ඕනේ නෑ... නොදන්න දේවල් කතා කරන්න එපා බං හොර OT වැඩී...
  12. gama22

    1948න් පස්සේ නීතිය කාටත් එකයි කියලා පෙන්නපු....

    ඔය සීයා කොරපු දේ අපි කොරානම් අපිට නීතිය ක්‍රියාත්මක නොවෙනවාද? ඇයි මේ නාකියට හිතුනේ නැත්තේ මිනිස්සු අපා දුක් විදිනකොට ඔවුන්ගේම බදු මුදලින් මෙහෙම පිස්සු කෙලින්න... ඔය සීයගේ සාපේ තමා අර අහිංසක බිරිද පිටින් ගිහින් තියෙන්නේ... එතුම්යටත් කොන්දක් තියෙන්න ඕනේ වැ‍රදි නම් වැරදි කියන්න....
  13. gama22

    ඒ මිතුදම 💘

    ඊලගට මම කියලවත් හිතනවද දන්නෑ...
  14. gama22

    උඹට මට මහජන දේපල පනත යටතේ නඩු දැම්මොත් දවසින් ඇප හම්බ වෙයිද

    බලන් ඉමු මේක හරියට කොටු පැනලා මිනිහා එනකොට එකෙක් වහලේ උඩලු අනිකා ඇද අස්සේලූ උඩ ඉන්න දෙයියෝ තමා දන්නේ කිව්වලු ගෑණී.... නෑ යට ඉන්න අබරංනුත් දන්නවා කිව්වලු උඩින්...ඒ වගේ කතාවක්...

    No contents