1948න් පස්සේ නීතිය කාටත් එකයි කියලා පෙන්නපු....

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඒක ඇත්ත ...! නීතිය හරියට ක්‍රියාත්මක උනානම් රංබන්ඩාගේ කොල්ලා 88/89 කරපු ඒවට හිරේ යනවා මිසක් ආරූඩ නමකින් කැම්පස් යන්න වෙන්නෙ නැ.....
     
    gama22

    Well-known member
  • ඔය සීයා කොරපු දේ අපි කොරානම් අපිට නීතිය ක්‍රියාත්මක නොවෙනවාද?

    ඇයි මේ නාකියට හිතුනේ නැත්තේ මිනිස්සු අපා දුක් විදිනකොට ඔවුන්ගේම බදු මුදලින් මෙහෙම පිස්සු කෙලින්න... ඔය සීයගේ සාපේ තමා අර අහිංසක බිරිද පිටින් ගිහින් තියෙන්නේ... එතුම්යටත් කොන්දක් තියෙන්න ඕනේ වැ‍රදි නම් වැරදි කියන්න....
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    තඹුත්තේගම රංබන්ඩාගේ කොල්ලාට ජාතියේ උත්තමාචාරය හිමි විය යුතුයි
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට.................... 🤗 🤗 🤗

    npp-jvp.gif
    npp-jvp.gif
    npp-jvp.gif

    1119870824colorful-fan-firework-gif.gif
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඔය සීයා කොරපු දේ අපි කොරානම් අපිට නීතිය ක්‍රියාත්මක නොවෙනවාද?

    ඇයි මේ නාකියට හිතුනේ නැත්තේ මිනිස්සු අපා දුක් විදිනකොට ඔවුන්ගේම බදු මුදලින් මෙහෙම පිස්සු කෙලින්න... ඔය සීයගේ සාපේ තමා අර අහිංසක බිරිද පිටින් ගිහින් තියෙන්නේ... එතුම්යටත් කොන්දක් තියෙන්න ඕනේ වැ‍රදි නම් වැරදි කියන්න....
    dan jeppo monawada apita wadiura deela thiyenne kiyapam balana?

    TAX da?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඔය සීයා කොරපු දේ අපි කොරානම් අපිට නීතිය ක්‍රියාත්මක නොවෙනවාද?

    ඇයි මේ නාකියට හිතුනේ නැත්තේ මිනිස්සු අපා දුක් විදිනකොට ඔවුන්ගේම බදු මුදලින් මෙහෙම පිස්සු කෙලින්න... ඔය සීයගේ සාපේ තමා අර අහිංසක බිරිද පිටින් ගිහින් තියෙන්නේ... එතුම්යටත් කොන්දක් තියෙන්න ඕනේ වැ‍රදි නම් වැරදි කියන්න....
    :yes: :yes: :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    තඹුත්තේගම රංබන්ඩාගේ කොල්ලාට ජාතියේ උත්තමාචාරය හිමි විය යුතුයි...:lol:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    ඉස්සර කතාවක් අහල තියෙනවා.. මෙහෙම ගියොත් අපිට ගහකට නග්ගන්න එකෙක් නැතිවෙනවා කියලා.. ඒ මිනිස්සුන්ට අද්‍යාපනය දෙන්න යන වෙලාවේ..දැන් අදත් වලවු වලට නැමිල ඉන්න එවුන් ලැජ්ජහ වෙයවු..

    පොඩ්ඩක් නගරෙන් එලියට ගිහින් බලපල්ලා සපත්තු නැතුව සෙරප්පු කෑලි දාගෙන ලමයි ඉස්කෝලේ යනවා.. හුරේ දාගෙන පත් කරපු පාලකයා එක කෑම වේලකට විතරක් ලක්ශ ගනන් වියදම් කරනවා...තාමත් උන්ට කඩේ යනව කියන්නේ උබලා උබලා ගැන ලජ්ජහ වෙන්න ඕනේ..
    ------ Post added on Aug 23, 2025 at 7:18 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඉස්සර කතාවක් අහල තියෙනවා.. මෙහෙම ගියොත් අපිට ගහකට නග්ගන්න එකෙක් නැතිවෙනවා කියලා.. ඒ මිනිස්සුන්ට අද්‍යාපනය දෙන්න යන වෙලාවේ..දැන් අදත් වලවු වලට නැමිල ඉන්න එවුන් ලැජ්ජහ වෙයවු..

    ☝️ මෙ ගස් නගින එකා දන්නෙ නැ... නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න යෝජනා කරල ක්‍රියාත්මක කලේ යු ඇන් පී ඒකේ ධනවත් වලවුකාරයෙක් (වී බදු වලව්ව,) වෙච්ච කන්නන්ගර බව.......විජේවීර හිගන්න නොවන බව

    අව වරප්‍රසාදීත මාලිමා මානසිකත්වය

    හිගන්නු දියුණුකල රටවල් නැත...!
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    ☝️ මෙ ගස් නගින එකා දන්නෙ නැ... නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න යෝජනා කරල ක්‍රියාත්මක කලේ යු ඇන් පී ඒකේ ධනවත් වලවුකාරයෙක් (වී බදු වලව්ව,) වෙච්ච කන්නන්ගර බව.......විජේවීර හිගන්න නොවන බව

    අව වරප්‍රසාදීත මාලිමා මානසිකත්වය

    හිගන්නු දියුණුකල රටවල් නැත...!
    හැබැයි ඕකට විරුද්ද උනා කියල අහල තියෙන්නේ බන්ඩාරනායක කෙනෙක්.. ඒක ඇත්තද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    හැබැයි ඕකට විරුද්ද උනා කියල අහල තියෙන්නේ බන්ඩාරනායක කෙනෙක්.. ඒක ඇත්තද?

    ඔය bill එක පාස් කලෙත් ඩඩ්ලි සේනානායක, J R ජයවර්දන, Sir ඔලිවර් ගුණෙතිලක, N. M. පෙරෙරා වගෙ ධනවත් වලවු කාරයො මිසක් වෙන කවුරුවත් නෙමෙයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    එතකොට මම අහල තියන කතාව බොරුවක් එහෙමනම්... හ්ම්ම්ම්..
     
    • Haha
    Reactions: shenat