1. SecondLife

    Menna ado ....

    Location: Mount lavinia අනේ අම්බෝ
  2. SecondLife

    GRE , TOEFL HELP

    Scan kara ganna thama thiyenne
  3. SecondLife

    Re --Loan Help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    උඹට සල්ලි ඕන මොකටද? ලෙඩකට බෙහෙත් ගන්න නම් මම බෙහෙත් අරන් දෙන්නම් අඩුවට
  4. SecondLife

    GTA 3Mb Only

    කොහොමත් ඕක Extract කරන්නත් Eight Days වගේ යන නිසා සමහර විට ගේම් එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ඇති :dull::baffled:
  5. SecondLife

    Loku Udawwak....

    අඩෝ උබත් පිළියන්දල, කළින් සල්ලි හොයපු එකත් උඹලාගෙ පැත්තෙ :baffled:
  6. SecondLife

    Paypal වල මේ fees මොනවද?

    Card ekata withdraw karapan $5yi fee eka
  7. SecondLife

    Re --Loan Help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    2009 register date eka dakapu nisa thama kiwwe Elakiri eke yaluweo 5k gen ganna kiyala. Thread walata nam ekek wath satha 5k dhena ekak naha
  8. SecondLife

    FREE STUFF ON INTERNET!

    Pink mama nam dakala naha gennanawa :baffled:
  9. SecondLife

    FREE STUFF ON INTERNET!

    Black thiyenne, Anika pink color mouse thiyada bun? :dull:
  10. SecondLife

    උප්පැන්න සහතිකේ...

    Mama nam danna widihata oka pudgalayan liyapadinchi eken ganna puluwan 250ka mudal anawumak yawwama
  11. SecondLife

    ලක්ෂ 20කට ගන්න පුළුවන් brand-new කාර්

    උන් එක්ක කතා කරලා ෆුල් ලීස් එකක් දා ගන්න බලන්න. නැත්තම් ඉතින් වෙන ලීසින් එකකට යන එක ලාබයි උබට. 20කට ලක්ෂ 2ක් තිබ්බත් ඇති මචන්. උබ මුලින් සල්ලි යට කරන්න අකමැති නම් කතා කරලා උන්ගෙන් ගානක් ඉල්ලපන්.
  12. SecondLife

    Loku Udawwak....

    Uba oka damme sirada? naththam kalin ekata joke ekatada?
  13. SecondLife

    ලක්ෂ 20කට ගන්න පුළුවන් brand-new කාර්

    Lease karanne kohenda? machan labeta owa ganna epa hena leda enne
  14. SecondLife

    lankawe kellange

    සැමන් ජුන්ඩක් එක්ක බත් ටිකක් දෙන්නද කන්න? :P
  15. SecondLife

    FREE STUFF ON INTERNET!

    නැහැ මවුස් එකක් දෙන්නම් කිව්වේ ඇත්තට මචන්. එක එකා දීපු මවුස් තියෙනවා ගෙදර ගොඩ ගහලා. එපා කිව්වම ඒ මිනිස්සුන්ගේ හිතට හොඳ නැහැ නෙ :D
  16. SecondLife

    කොස්තාපල්වරියගේ

    උඹට නෙමේ බන් පොදුවේ කිව්වෙ. ඔරොප්පුවෙන් හිටිය එක නම් දන්නෙත් දැන් :dull::frown: සමාව ගන්නේ මොනාටද බන්
  17. SecondLife

    කොන්ඩම් use කරන්න දන්නේ නැති උන් වරෙල්ලා...

    Kellek welath ara wage dekata idiripath una eka loku deyak :)
  18. SecondLife

    lankawe kellange

    කෙල්ලෙක් උනත් උවමනාවෙන් පිරිසිදු වෙලා එන්නෙ කොල්ලා පිරිසිදු නම් විතරයි. උඹ හම්පඩ ගඳට හොරි කස කස ගියාම උබට ලැබෙන්නෙත් එහෙමම තමා :dull:
  19. SecondLife

    කොස්තාපල්වරියගේ

    උබ හිතන්නෙ මචන් උන්ද වැඩියෙන් අවලං නැත්තම් වීඩියෝ එකේ ලින්ක් එක ඉල්ලලා මෙතන අඬන උන් ටිකද? පොඩ්ඩක් ත්‍රේඩ් එක කියෝපන් 99%ම උන් සිද්ධිය ගැන අදහස් ප්‍රකාශ කරන එකට වඩා වීඩියෝ එක හොයන එක තමා කරලා තියෙන්නෙ :dull:
  20. SecondLife

    asp .net හෝ C# දන්නා කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ

    Online image editing script free thiyenawa machan, ekak aran mod kala nam hari

    No contents