1. SecondLife

    SLT internet problem

    Kiyala 4h wage yaddi enawa mehe nam! Hena gahaddi line eka galopan machan, naththam earth eka hariyata hadapan
  2. SecondLife

    LCD Monitor For Sale !!!!!!!!!!!!!!!!!!!!!!!

    යාලුවෙක්ට 1000ක් ණය උනාට මොකෝ බන්? බඩු විකුණනවට වඩා හොදයි. උබ කෝකටත් කියලා ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් 3500 කියලා. කේබල් එකට වෙනම සල්ලි ගනින් ;)
  3. SecondLife

    Desktop Video Rec

    BSR Screen Recorder captures video, sound and pictures of anything you see on your screen. Any part of the screen, any window on the screen or the entire desktop can be recorded. You can record your web cam sessions, favorite games, any software on your desktop, any video display on your screen...
  4. SecondLife

    LCD Monitor For Sale !!!!!!!!!!!!!!!!!!!!!!!

    බත් අම්මා කොහොමද ඉතින්? තවම මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගත්තෙ නැද්ද?
  5. SecondLife

    LCD Monitor For Sale !!!!!!!!!!!!!!!!!!!!!!!

    උඹට සල්ලි ඕන කරන්නෙ මොකටද? බඩු විකුනන්න පුරුදු වෙන්න එපා මචන් සල්ලි හදිස්සි වලට. ඔයිට වඩා ලේසි දන්න යාලුවෝ 5 දෙනෙක් ගෙන් 1000 ගානෙ ඉල්ල ගනින්. උඹ 2009 හින්දා යාළුවොත් ඇති නෙ ;)
  6. SecondLife

    පාහර වෛද්‍යවරියක් ගැනයි මේ...

    ඊළඟ දවසේ කෙලින්ම රජයේ එකටම යන්න. ගොඩක් සල්ලි හොයන්න බලන්න ප්‍රයිවට් කරන අය ගොඩක් වෙලාවට ගොඩක් නොසැලිකිලිමත් :dull: බුදුසරණයි ;)
  7. SecondLife

    February ඇඩ්සෙන්ස් චෙක් එක ආවද?

    Mala gewal unama nogihin baha ne machan :baffled: Jundak parakku unata balapan dhan 2kma eka paara awith :P
  8. SecondLife

    උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

    සංස්කෘතියක් අඩු වයසෙන් සෙක්ස් කරන එකට විරුද්ධව කියන්නෙ නැහැ පරන පතක් පොතක් කියෝපු එකෙක්:dull:
  9. SecondLife

    Desktop Video Rec

    BSR recorder ! Oka download karapan
  10. SecondLife

    Cellular Band හෙල්ප්

    karai neme wada karanawa
  11. SecondLife

    LCD Monitor For Sale !!!!!!!!!!!!!!!!!!!!!!!

    Ganan wadi machan 17 used ekak shop walin ganna puluwan 3500ta
  12. SecondLife

    Exam Index number lost help

    Skul athulath wechcha year eke files tika adala balanna kiyapan. Eke thiyenawa ubage index number eka
  13. SecondLife

    February ඇඩ්සෙන්ස් චෙක් එක ආවද?

    Kohoma hari awa ne ithin :baffled::rolleyes:
  14. SecondLife

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    රෙප් කපපු එකාගේ ෆෝන් එක රීස්ටාට් වෙලා පුපුරපිය
  15. SecondLife

    GTA 3Mb Only

    -Rep add karapu ekata bada pala :P
  16. SecondLife

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    බැහැ බැහැ දවසක් තියා ගන්න බැහැ පැය 24ක් වගේ තමා පුළුවන් :dull::baffled::rofl:
  17. SecondLife

    What type Of You ? ?

    Normal! Oka nikam boruwata bada gena yanna ona naha bun, auto harawenne naha ne hadda parana ewa wala wage :P
  18. SecondLife

    Please give me a solution...:(

    Happy to know :)
  19. SecondLife

    GTA 3Mb Only

    ඕක හෙන නයෙක් බන් උබත් හොයන්නේ බලන්නේ නැතුව පන පොවලා බෙදනවා. උඹම දන්නවා නෙ උබ ඕක ටෙස්ට් කලේ නැහැ කියලා?
  20. SecondLife

    washing machine...help

    Damro magulata nam ahu wenna epa ubata redi hira wela sansare kala kirwi mata wage. LG ganna :) 1year eken kadunoth kelinma aluth ekak denawa

    No contents