මේම එල්ලිලා බස් එකේ,කෝච්චියේ අද ආව අයට කිය#
මේම එල්ලිලා බස් එකේ,කෝච්චියේ අද ආව අයට කියන්නේ.
ගෙදරට ගිය ගමන් ගෙට යන්න එපා.
එලියෙන්ම හොදට පිරිසිදු වෙලා, ඇඳුම් ටිකත් හොඳට dettol දාලා සෝදලවත් දාන්න.
පොඩි හරි උණක්, හෙම්බිරිස්සාවක් ආවොත් වහාම දොස්තර කෙනෙක් හම්බවෙන්න. ඇත්ත කියන්න ඒ මිනිස්සුන්ට...