ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මේ
දෙමාපියනි,
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මේ මොහොතේ රංචු ගැසෙන්නට වත්තෙන් පිටට පනින ඔබේ දරුවා ඔබේ මරණයේ දූතයා විය හැක. ඔබේ දරුවාගේ අනාගතය දකින්නට ඔබ සිටිය යුතු යැයි සිතන්නේ නම්, ඔහුගේ අද දවස ගැන හෝදිසියෙන් සිටින්න....
හිතවතුනි,
මේ මොහොතේ ඇඳිරි නීතිය කඩකර ඔබේ නිවසට...