"ගෞරවනීය විනිශ්චයකාරවරුනි, ඔබ සොරකමක් සම්බන්ද විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරනවිට ඔහු කොතරම් කාලයක් විරැකියාවෙන් පෙලුනේද, ඔහුට ජීවත් කිරීමට දරුවන් කි දෙනෙක් සිටීද , සතියේ කී දවසක් ඔහු නිරාහාරව සිටියේද යනුවෙන් ඔබ නොඅසන්නේය...
ඔහුගේ පරිසර තත්වය ගැන ඔබට තැකීමක් නැත. ඔබ කරදර නොවීම් ඔහු දගගෙට...