මඩ ගොහුරක් කල නෙලුම් පොකුණ-කුරගල

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0

Umbala wage danapathi panthiye minissu thamai me Jathiwadaya ethi karanne ea sinhalayata/buddagamata thiena adareta newei business purpose sadaha.

Umbala jathiwadaya ethi karai war ekak awama merenne/thuwala wenne umbala wath umbalage lamai wath newei duppath ape lamai.

war ekak ewith Lankawe economy/security nethi wunoth umbalata puluwan onema welawaka loke wena ratawal walata penaganna. Api mehe merenna ona
 
indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සින්හලයෙක්, බෞද්ධයෙක් වීම ගැන සතුටු වෙමි. මගේ ජාතිය , මගේ ආගම පාවා දෙනවුන් අද මහා වීරයන්, හරි දැක්මවුන් යයි කියන බෙලහීන සින්හලයන් ගැන දුක්වෙමි. ප්‍රෞඩ ජාතියක වර්තමාන නියෝජනයේ දුබල ගති ගැන සැබෑවටම කනගාටු වෙමි.
     
    • Like
    Reactions: dmk695
    සින්හලයෙක්, බෞද්ධයෙක් වීම ගැන සතුටු වෙමි. මගේ ජාතිය , මගේ ආගම පාවා දෙනවුන් අද මහා වීරයන්, හරි දැක්මවුන් යයි කියන බෙලහීන සින්හලයන් ගැන දුක්වෙමි. ප්‍රෞඩ ජාතියක වර්තමාන නියෝජනයේ දුබල ගති ගැන සැබෑවටම කනගාටු වෙමි.
    මෙයට ප්‍රධානතම හේතුව ඉන්දියාවෙන් ආනයනය කරන වස රතු මිරිස්ය. ඒ සම්බන්ධයෙන් වහා රට දැනුවත් කරන්න.