1. C

    කොටස්වෙලදපලෙ බයි ඇන්ඩ් සෙල් කරල මාසෙට රු80000 වගේ හොයන්න කීයක් විතර ඕකට දාන්න ඕනද

    If you have enough experience, it can be done. Example , ACME, this is a penny stock. Last week (the 2026.02.20 week), it was technically at the Fibonacci golden pocket level and retested twice. Means that at that level it has strong support. Therefore, we can predict that there is a chance...
  2. C

    "බාධා කිරීම් නිසා Oxford දේශනය අවලංගු වුණා" – නාමල් රාජපක්ෂ ලන්ඩන් සිට ජාතිය අමතයි! 🌷🌷

    තහනම් කිරිල්ලෙන් කොටින්ටත් වැඩිය චිත්තප්‍රීතියට පත්වෙලා තියෙන්නෙ මාලිමාවො... ලපය චන්දෙට කලින් ජර්මනියෙදි කොටි ඩයස්පෝරාව හම්බ උනා කිවුව එක ඇත්ත වගෙ ...
  3. C

    මහරගම කැරමල් පුඩින් රස බලමු 😋

    එළකිරි සාමාජිකයෙක්ද.....? 😮
  4. C

    රටේ වැඩ යන හැටි...

    කවුද බං ජනාධිපති... ?
  5. C

    මේ වගේ යූටියුබ් කරන උන්ටනම් එකෙන්ම හරි යන්න ඕනෙ..

    ඒ මිනිස්සුන්ගෙ තරමට කරන දෙයක්.....(y)
  6. C

    වරෙල්ලා ඉන්දියන් මිරිස් කන්න 🤮

    වැඩකරන උන්ගෙ පෙනහළු මැරිනේට් වෙලා ඇත්තෙ... මාස්ක් එකක්වත් දාන්නෙ නැ
  7. C

    බලු කේස් එකක්

    යනකොට ඌට කැම මොනව හරි දවස් දෙක තුනක් දෙන්න ....ඊට සස්සෙ ඌ හපන්නෙ නැ. බල්ලො මරන්න යනවට වැඩිය ලේසිම විදිය මේක.
  8. C

    මම ලෝක ඉන්දියන් ස්කෑම් එකකට අහු වුනා ...මේ මගේ කතාව

    Indian live webcam service ද...😜 සල්ලි අරගෙන කැම් එක off කලා ...? :unsure:
  9. C

    Trump Traffic Illegal - US supreme court 🤪 🤪 🤪 🤪 🤪

    Spelling is wrong. :ROFLMAO: Traffic -->tariffs
  10. C

    How to Unblock Your Drain using PC Blower fan!

    වටේටම ගද ගස්සන method එක.. :ROFLMAO:
  11. C

    ගෞරවන්විත ස්වාමින්වහන්සේ නමක් ❤️

    එහෙම කියන්න එපා ....මේවගෙ ජනාධිපතිවරණෙට කලින් මහරගම youth center ඒකේ "සාර ගර්භ" මාලිමා සඝ සමුළුවට වැඩි වැඩි සුපේෂල මාලිමා සංඝයාත් ඉන්නවා....!
  12. C

    කෝච්චිය දැක්කම නැගලා!.............

    පේමන්ට් එකට නගින්න
  13. C

    සාදුල කොලොබ වටලන්න සියල්ල සුදානම්, පැලවත්ත සිරුවෙන්

    මෙන්න ඒකට නියම සුපේෂල භික්ෂුන්
  14. C

    ඩයස්පෝරාවේ විරෝධය මත නාමල්ගේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි! 🌷🌷

    ලපයට කේම්බ්‍රජ් එකෙන් දේශණයකට ආරාධනාවක් නැද්ද....?

    No contents