1. C

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    සිම්බො හොදයි, එක මැච් එකක්වත් පැරදුනෙ නැ. ලංකාවටයි ඕස්ට්‍රෙලියාවටයි දෙකටම ගැහුවනෙ
  2. C

    ජනපති අනුරට 78% ජන ප්‍රසාදයක් - සමාජ විද්‍යාඥයන්ගේ සමීක්ෂණය හෙළි කරයි

    සමාජ විද්‍යාඥයන්ට ටිල්වින් මයිනා පඩිදීල... තව පොඩ්ඩක් වැදුන නම් ජන ප්‍රසාදය 99% ක්ම දාල රිපෝට් එක හදනවා.....
  3. C

    Indian AI Summit Athal :D ;D

    ගෲප් ෆොටෝ එකේ ලපය කාටුන් character එකක් වගෙ.. :ROFLMAO:
  4. C

    අනුරට මල පැනලා 🤣 🤣 🤣

    නොදකින් ගෝතයා.....
  5. C

    සිරිල් අයියා ge Prado LC 250

    approx. 55 million
  6. C

    සරත් ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

    මුව කවුරුවත් ගණන් ගන්නෙ නැති හින්දා මොකක් හරි කුණුගොඩක් අවුස්සනවා,......
  7. C

    අද රජයේ අයිටී ජොබ් එකක එක්සෑම් එකක් තිබ්බා

    ඇනුර ජනාදිපති තුමා ඉන්දියාවේ AI සමුළුවට ගිහින් ඉගෙනගෙන එන ඒවා මේ රටෙත් කරන්න තමයි ඔය කොලවල code ලියවන්නෙ
  8. C

    T20 world cup ටිකට් වංචා

    cricket බෝඩ් එකේ උන්ම උස්සනවා. අර්ජුණය චෙයාමන් ඉන්න කාලේ උගෙ මස්සිනා, චන්දිම කියල එකෙක් හිටියා ඌයි මැරිච්ච ගයිද අල්විසුයි නුගේගොඩ උන්ගෙ ගෙදර තමයි ticket ටික්කෙ. එක ticket price වගෙ 10 ගුණයකට විතර වැඩිගානට වික්කා. ticket එක එක දුන්නෙ නැ bulk දුන්නෙ.
  9. C

    tax clearance report

    හැම එකම බලන්නෙ නැ. අහබු විදියට අහු උනොත් තමයි. සල්ලි ලැබුන source එක පෙන්නන්න පුලුවන් නම් අවුලක් නැ. උදා .. දැනට තියන වාහනයක් විකුණල, fix deposit etc ඒ සල්ලි වලින් ගන්නවා... account එකේ සල්ලි 18 පැන්නට අවුලක් නැ, net income එක 18ට අඩුයි කියල පෙන්නන්න පුලුවන් නම් ok
  10. C

    පට කොකා 😅

    Table manners දන්නෙ නැති උන් කොහොම කැවත් එකයි කියනව වගෙ තමයි, අදින්නෙ පළදින්නෙ කොහොමද (Dressed for the occasion) දන්නෙ නැති උන්ට වෙනස තේරෙන්නෙ නැ..! තමන්ගේ පවුල් පසුබිමත් එක්ක සමහරුන්ට වෙන රටකට යන එකත් සැහෙන්න ලොකු දෙයක්, ඒ හීනමානෙට හැම තැනම කියවනව. රට ගියාට පුල්ලි මැකෙන්නෙ නැ.
  11. C

    පට කොකා 😅

    He looks like a cartoon character... මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ?
  12. C

    මුතුගල සර්ගේ අලුත් වන්ඩිය 😍

    This is quite an attractive-looking SUV...
  13. C

    ලිකර් හෙල්ප්. Hep 🥃⚗️⚗️

    Hennessy Cognac LKR 32,000/=
  14. C

    අනුරගේ රට දැක ඉන්දියාව මවිත වෙයි

    අනුර ජනාධිපති නොවුනනන් ඔය එක බිල්ඩිමක්වත් නැනේ...🤔
  15. C

    Trump පොඩි කෙල්ලොන්ව Rape කරලා වගේ. Grab by pussy

    This is US Attorney General Just like Dileepa Peris... :ROFLMAO: :ROFLMAO:
  16. C

    උනුවතුර කේතලේ නිමෙන හැටි

    @AnuradhaRa කෝ බං ට්‍රිප් එක ගිහින් අම්මල ආපු එකටයි , ගෙනාපු දේවල් ගැනයි thread දාල නැ නෙ...මග ඇරුනද ?
  17. C

    කවුද බන් මේ ගොන් බඩුවට මයික් දෙන්නෙ? යුද්ද කලේ එයාලගෙන් අහලා නෙවීලු කියන්නෙ 🤭🤭

    මේක හොදයි මුන්ගෙ ඇතුලේ තියන ඒවා පිටවෙන එක, ලපයා ශ්‍රී මහා බෝධිය පහුකරගෙන යාපනේ කතාව කිවුවෙත් ඒකයි
  18. C

    අනුර සර් " මැච් එක බලන්න ගිහින්"

    ඔතන වැඩිය හිරියෙ ඉන්දියන් පාකිස්ථාන් උන්නෙ , උන් සපෝට් කරන්නම එපායැ... ඉන්දියාව එක්කම හොර ගිවිසුම් කීයක් ගැහුවද.... උන්ගේ ගෙවල්වල හදන බාල බේත් ලංකාවෙ විකුනන්න ඉඩ හදල දුන්න එකම මදැයි.
  19. C

    ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය 65% දක්වා ඉහළ ගිහින්

    පලාත්සභා චන්දෙ තියන්නෙ හොදම වෙලාව.... 🤪

    No contents