1. C

    මට මේවගේ ඒව දකිද්දි කුරිරු සතුටක් එන්නෙ 🤭🤭

    ගෙජ්ජි අප්පුවට බැරියැ සල්ලි ඉල්ලල කුරුසෙ කරේ තියාගෙන ජනාධිපති කාර්යාලයට යන්න.....
  2. C

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    මෙක බොහෝවිට ඇරියස් කවර් කරන්න ගහන මඩක්...........
  3. C

    කතානායක පුක පලන්න ගිහින් මාට්ටු

    බලාගෙන ගියහම මුන්ගෙ ඔක්කොම අපතයොනෙ...
  4. C

    Buddy and Ebuddy පටලගෙන

    කොච්චර ඉගෙනීම අඩු මිනිස්සු මීට කලින් පාර්ලිමෙන්තුවෙ හිටියත්, මේවගෙ ගොන් බදින කණු ඉදල නැ....
  5. C

    ග්‍රී න් ල න් තෙ ට ම යි ග්‍රේ ට් වෙ න් නෙ කො හො ම ද

    ට්‍රම්ප් අල්ලගන්න කලින් ගිහින් citizen ගත්තෙ නැත්නං, ICE උන් ඇව්ත් අල්ලල deport කරයි..
  6. C

    Layoff Karapu company ekak kohomada mehema sponsor karanne

    Employee layoffs may not be related to the company's financial situation. Layoffs can be due to a new business plan or strategic approach.
  7. C

    මංගල්ලෙත් ඉවරාාායි. පෙරහැර ගම වටේ ගිහින් රෑ 10-11 ට පල්ලියට එයි

    @AnuradhaRa මේ දවස්ටිකේ වැඩිය active හිටියෙ නැත්තෙ පල්ලියෙ මංගල්ලෙට උදවු කලාද ?
  8. C

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    දැන් මේ පස්දෙනා ආගමෙන්ම කියනව නං ඇසුරු නොකර කොන් කරල දාපන් කියල,, උන්ව සාංගික කරල පන්සලට බාර දෙන්නද තියෙන්නෙ..... වැලිමඩ සද්ධාසීලය වගෙ උනුත් මෙව තමයි දෙසන්නෙ බමුණන්ගෙ කතන්දර හින්දා තමයි එදත් අදත් බුද්ධාගම වැනසෙන්නෙ
  9. C

    නාමල් රාජපක්ෂගේ බිරිද බෙර ගහයි.

    ඒකට පුංචි අම්මා, රබානක් වත් ගහන්න එළියට එන්නෙ නැ නෙ........!
  10. C

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    මහමෙවුනාව කියන්නෙ කල්ට් එකක්, ඔය ලොකු ස්වාමින් වහන්සේ, උන්දැගෙ ඇර වෙන කිසිවෙක්ගේ දේශනා ග්‍රන්ථ පරිහරණය කිරීම තහනම් කරල තියෙන්නෙ. හැබැයි උන්දැගෙ දේසනා අහල තියනව නං කොච්චර බොරු, මෝඩ, රැවටිලි සහගත කතන්දර කියනවද කියල පහසුවෙන් හදුනාගන්න පුලුවන්. කාලයක් ටෙලි නාට්‍යය බලනකොට ප්‍රේතයො කටින් නාසයෙක්...
  11. C

    හානියක් නොවී බේරාගෙන ඇත..

    මොකකටද හානි වෙලා නැත්තෙ .....? කවුද බේරගෙන තියෙන්නෙ....?.:unsure::unsure: දැවෙන ප්‍රශ්ණ...
  12. C

    අලි ඔළු ජෙප්පෝ

    මූන් අව වරප්‍රසාදිත, කවුරුවත් ගනන් ගන්නෙ නැති පවුල් වලින් පැවත් එන උන්.... උන්ට බලය, අවස්ථාව ලැබුනහම පොඩිකාලේ ඉදන් තිබ්බ පීඩනය පිටකරනවා....!
  13. C

    🔴NEWS ALERT🚨 හිටපු ප්‍රකට දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි

    නිවන් සුව.....! ටිල්වින්ටයි, ලපයටයි අද නින්ද යයි..!
  14. C

    පඬු කරඳ ගහට මිලියන 980ක දඩයක්..🔴😱

    මිලියන 900 වගෙද හැදුව මාලිමා ආණ්ඩුව, ලපය ජනාධිපති කොච්චර වටිනවද.......?
  15. C

    යකඩ හීන චක් චක්

    ඔකුන් මැරෙන්න හොද නැ....අත පය කැඩිල ඉතුරු වෙන්න ඕනැ ජීවත් වෙන්න.....
  16. C

    ආනන්ද විජෙපාල කියන්නේ දෙවෙනි නම ලු

    මේක රනිල්ගෙ පවුලට අයිති දෙනියාය පැත්තෙ තේ වත්තක ලැයිමක හිටපු එකෙක්. 88/89 කාලෙ මු තමයි ඒ පැත්තෙ නායකය වෙලා ඉදල තියෙන්නෙ. පස්සෙ මේ පවුලම එහෙන් පැනල ඇවිත්. මේක තමයි අනුරගේ ලේකම් විදියට ඉදල තියෙන්නෙ.. සෝමවංශගෙන් පස්සෙ අනුරට බලය ආවහම තමයි මූට පක්ෂෙ තැන දීල තියෙන්නෙ
  17. C

    යාපනේ / ත්‍රින්කෝ නවතින්ඩ තැන් දන්නවද 15 දෙනෙක්ට?

    Trinco ගිහින් එතනින් යාපනේ යන එක හොදයි, අනුරාධපුරේ පාස්කරල යාපනේ ගියොත් වෛරී , ජාතිවාදී වෙනවා...!

    No contents