නාමල් රාජපක්ෂගේ බිරිද බෙර ගහයි.

TeliKali2025

Well-known member
  • May 19, 2025
    671
    986
    93
    Amsterdam

    මොනා වුනත් ලස්සන ගැහැණියක් බැදගෙන ලමයි හදාගෙන ආතල් එකෙ ඉනන්වා.2029 ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා.ජෙප්පොන්ට වඩා ඉංග්‍රීසි පුළුවන්. හොරකම් කරා කිව්වට තාම ඔප්පු වෙලා නැහැ. පෙනුමයි. අනුර ට වඩා සුදුසුකම් තියෙනවා.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    මොනා වුනත් ලස්සන ගැහැණියක් බැදගෙන ලමයි හදාගෙන ආතල් එකෙ ඉනන්වා.2029 ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා.ජෙප්පොන්ට වඩා ඉංග්‍රීසි පුළුවන්. හොරකම් කරා කිව්වට තාම ඔප්පු වෙලා නැහැ. පෙනුමයි. අනුර ට වඩා සුදුසුකම් තියෙනවා.

    tele keli dada inna uba kawda bang qualifications kiyanna bang. kiyak hari hambu karaganin mahansi wela
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,532
    14,568
    113
    35
    Spain
    නෑ. ඔය තියෙන්නෙ නාමල්ගෙ බිරිඳ නාමල් නමැති කට්ටට බෙර ගසයි කියලා 😹
    ලිව්වා කමෙන්ට් එකක්. එත් හිතුන ඕන නැහැ කියල. මොකා වුනත් ඌ ලංකාවේ ජනාධිපති නිසා. උඹල ඔය ආතල් එක ගනින්. ඊළඟට කෙලවෙනකොට උඹට නිනාවු නැති වෙයි මොකද වුනේ කියල. දැනටත් අවුරුද්දක් ගිහින් ඉවරයි.
     
    • Haha
    Reactions: shenat

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලම්බේ කිපේ තියෙන්නේ මෙයාගේ නෙමේ නේද