1. hariuda

    මේ කවුද?

    පොරට පට්ට සල්ලියක් තිබිලා තියෙන්නේ. Alfred House එකත් පොරගේනේ. හැබයි දැන් ඉන්න උන් වගේ කරන හැම charity වැඩේම පෙන්න පෙන්න ගියේ නෑ.
  2. hariuda

    කොහොමද ගැම්ම..😍

    තව ටික දවසක් මෙහෙම ගියොත් නම් රණවිරු ගාය නෙවෙයි මිනිස්සු එකතු වෙලා රණවිරුවන්ගේ ගාය නම් හොඳ කරලා දෙයි වගේ.
  3. hariuda

    Sri Lanka struggling due to lack of a foreign policy: Dr. George Cooke

    “Randomly reaching out to a few countries is not the solution of the hour. We need a multipronged approach that would see Sri Lanka launching a global appeal for assistance,” Foreign policy decisions ill-advised, made on political whims Countries can’t be approached only when it suits Sri...
  4. hariuda

    Mara fuel godakne enne

    එනවා කිව්වාට මගදි නැව් අතුරුදහන් වෙනවානේ.
  5. hariuda

    කංචන යලී ශ්‍රී ලංකාවට එයි🛑 ලබා ගත්ත දෙයක් නැත.

    ඔව් මූ Doha festival city එකේ ඉන්නවා දැකලා කට්ටිය.
  6. hariuda

    ආයෙත් ණය අරගෙන වාරයක් හදයි!

    මේ හුත්තිගේ පුතාලා මොනවද බන් මේ කරන්නේ? අඩුම ගානේ දැන්වත් මොකක් හරි ප්ලැන් එකකට වැඩකරපියව්කො? ඔකට ගන්න ණය ගෙවා ගන්න බැරි උන ගමන් ඉන්දියාවට ලියාගන්න පුලුවන්නේ. මුන්ට මේ වෙලා තියෙන දේ ගැන කිසිම ගානක් නෑනේ. ඊයේ රාජගිරිය හරියේ එකෙක් යනවා උගේ කාර් එක පිටිපස්සේ defender තුනයි. හැබැයි තෙල් දෙන්නේ...
  7. hariuda

    ලෝකෙට පෙන්නන්න ඕන නෑ රටේ ප්‍රශ්ණ..හමුදාවෙන් ගෝටා ගෝ ගමට අාපු අයට තර්ජනයක්!

    හිඟා කන්න ලෝකේ වටේ යනවා හැබයි මෙතන බෝඩ් එකක් අල්ලන් හිටියම ලෝකේ දැන ගන්නවාලූ. 😂 😂
  8. hariuda

    ලයිට් රේල් එපා කී නරි රැල

    දැන් Japan මෙහේ කිසිම දේකට invest කරන්න කැමති නැත්තේ මේක නිසා. මුන් ලෝකෙම තරහ කර ගත්ත එක විතරයි හරියට කරේ. කංචනයා තෙල් හිඟා කන්න Dubai ගියාමත් කියලා තිබ්බේ Emirates, Etisalat වලට උන දේ නිසා එහේ එකක්වත් මෙහේ invest කරන්න බයයි කියලා.
  9. hariuda

    මූට ලැජ්ජාවක් නැද්ද බන් #amilagate

    මූ කලින් linkedin දාලා තිබ්බ credentials ඔක්කොම හොර ඒවා කියලා මාට්ටු වෙලා මූට තිබ්බ mobitel එකේ director post එකෙනුත් අයින් කරලා තිබ්බා.. මූ කලින් දාලා තිබ්බේ මූ තමා ලෝකේ ලාබාලම PhD holder කියලා. දැන් ආපහු වෙනම qualifications ටිකක් දාලා එකක් හදලා. මේ වියත් මගේ බුවාලා තමා.
  10. hariuda

    🚀සුසිල් ප්‍රේමජන්ත අද්‍යාපනය නගා සිටුවන්න ප්‍රංශය බලා පිටත් වේ 🚀

    කලින් පාර ඇමති කමෙන් අයින් උනේ මීඩියා ෂෝ තියලා ත්‍රීවීල් එකේ ගිහින්. මිනිස්සුන්ට මේවා මතක නෑනේ.
  11. hariuda

    🔴🔴🔴 Breaking News - ඉන්ධන අවසන් - ඩීසල්, සුපර් ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්

    සුපර් ඩීසල් කොහොමත් සති තුනක විතර ඉඳන් නෑ. මම හැම තැනම හොයලා බැරිම තැන ඔටෝ ඩීසල් ගැහුවේ.
  12. hariuda

    මනු කියවන හොරු

    අපේ නැන්දම්මා උන්ට සල්ලිත් දෙනවා හැම මාසෙම පව් කියලා. දැන් එවා ගැන කියද්දි සද්ද නෑ. 😂 😂 😂
  13. hariuda

    මුංගෙ මොලේ මැරිලද?? :angry:

    කිසිම ප්ලැන් එකක් නෑ. නියම හිඟන්නො තමා. කීයක් හරි හිඟා කාලා හොයගෙන එදා වේල කනවා එච්චරයි. පාරේ ඉන්න හිඟන්නොත් මීට වඩා ප්ලැන් කරනවා.
  14. hariuda

    තෙල් ගේන්න ඩොලර් නැද්ද ?

    ඉස්සරහ සති දෙකේම එන්නේ නෑලූ. එන දවසක් කියන්නත් බැරිලූ.
  15. hariuda

    අරගලේ හිටපු Rich, පොෂ් සෙට් ඵක කෝ බං?🤔🤔🤔

    ගොඩක් උන්ට එපා වෙලා දැන් අත ඇරලා දාලා තියෙන්නේ. මම දන්න සෙට් එකක් මුල් දවස් ටිකේ හැමදාම වගේ ගියා. දැන් උන් ඔක්කොම වගේ ලංකාවෙන් යන්න ට්‍රයි කරන එක කරන්නේ.
  16. hariuda

    බයියෝ කැම්පෙන් කරොත් හැදිගැවිලාමයි යන්නේ

    ජය බන්දා ලොවේ කහ ඇන්දා පුතේ අද කනවා අපේ අම්මේ!
  17. hariuda

    🔴 හෙට සිට සිපෙට්කෝ ඉන්ධන වැඩිවේ? භූමිතෙලුත් ඒ අතර (23.06.2022)

    The gvt should increase the supply first.. increasing the price will only reduce the demand by a small amount.

    No contents