1. hariuda

    ලංකාව දැන් වලේ අඩියේ ගැටෙන්නයි යන්නේ - රනිල්

    වලේ අඩියේ ගැටිලා නතරවුනොත් ඇති. IMF එකත් එක්ක negotiate කරන්න ගියපු සෙට් එක බලන්න. IMF එකේ උන්ට පිස්සු කොල/පෑන් අරන් එන්න මේ වගේ මීටින් එකකට.
  2. hariuda

    ණය ඉල්ලා ඇමරිකාවේ නඩු දමයි.

    මීඩියා වලින් මේවා දාන්න කලින් මුන්ට නොටිස් එන්න ඇතිනේ. එක තමා දැන් අරගලය පිටින් දාලා IMF deal එකට කෙලවෙයි කියන්න යන්නේ.
  3. hariuda

    යුක්රේනය වෙනුවෙන් සටන් කරන යක්ක පුතෙක්

    මේ යක්ක පුතා කලින් SriLankan cabin crew හිටියේ. ලොකු ගානක රත්තරන් smuggle කරලා මාට්ට්ටු වෙලා අයින් කරලා. Ukraine යන්න ඇත්තෙත් මොකක් හරි ගේමකට තමා.
  4. hariuda

    අයි එම් එෆ් නියෝජිතයින් පැමිණ සිටි බව දැනසිටියේ නැහැ - අරගලකරුවන්

    වැඩේ කන්න දෙයක් නෑ මචන්. උන් කියලා තියෙනවානේ unity government එකක් එක්ක නැතුව negotiations වලට යන්නේ නෑ කියලා. මුන් රනිලායි එහෙන් මෙහෙන් ඇහිඳ ගත්ත උන් ටිකකට ඇමතිකම් දීලා shape කර ගන්න යනවා. උනුත් මෝඩයෝ නෙවෙයිනේ
  5. hariuda

    mbbs බේසිකයෝ බුකියෙ හෝ ගාලා නාහෙන් අ‍ඬනව තෙල් දීපිය කියලා ....

    ඔව් අර පැණි ධම්මිකයා මොකක්ද තෙලක් ටෙස්ට් කරනවා කිව්වා නේද?
  6. hariuda

    Fuel queue

    මමත් අද පැය 9ක් විතර පෝලිමේ ඉඳලා ඩීසල් ගහ ගත්තේ. ලොරි කාරයෝ ඔක්කොම වගේ බූලී වලට අදින එක තමා කරන්නේ.
  7. hariuda

    තව දවස් කියක් ආන්ඩුවට මෙම දුවන්න පුලුවන් වෙයි ද ?

    ඔව් හැටි බලපන්කෝ මූනේ. මෙතන එකෙක් හිටියේ නෑනේ මුගෙන් අහන්න
  8. hariuda

    තව දවස් කියක් ආන්ඩුවට මෙම දුවන්න පුලුවන් වෙයි ද ?

    මොන පිස්සුද. මෙන්න පකයා ආපහු ඇවිල්ලා පොර වෙන්න. රනිල් සක්කිලියා තමා මුන්ට එලියට බහින්න චාන්ස් එක හදලා දුන්නේ.
  9. hariuda

    කොලඹ කෑම

    ඔව් බඩු වැඩි වෙන විදිහට උන්ටත් බැරුව ඇති. මොනවා කරන්නද? ඉස්සර සතියකට තුන් පාරක් විතර එලියෙන් කෑවා දැන් සති දෙකකට සැරයක් වගේ තමා. අනික යන්න ඩීසලුත් නෑනේ.
  10. hariuda

    කොලඹ කෑම

    දැන් උන් mutton අඩුවෙන් දාන්නේ. Ramada එකේ හොඳට දෙනවා.
  11. hariuda

    පාරට ලඟ ගෙයක් තියෙන එවුන් ගොඩ නේ

    එහෙම යන්නත් bus තියෙන්නෙ ඕනිනේ. ඔක්කොම පොල් පටවලා එන්නේ.
  12. hariuda

    කුර්දිස්ථානයෙන් අපිට උදව් ගන්න බැරිද?

    තුර්කිය NATO member කෙනෙක්. එක නිසා උන් ඕක කරන්න දෙන්නේ නෑ.
  13. hariuda

    fuel.gov.shit

    මේක හම්බ උනා twitter එකේ තිබිලා. web එකට වඩා ලේසී මේකෙන් බලන්න. link
  14. hariuda

    🔴🔴 Breaking News - ඉන්දීය ණය යටතේ එන අන්තිම තෙල් නැවත් එයි

    මූ දැන් කියන්නේ Emirates, Etisalat කේස් නිසා UAE companies ලංකාව එක්ක ගනුදෙනු කරන්න කැමති නෑලූ. යකෝ ඔක ගිහින් කියපන්කෝ උඹේ මහ එකාට. නිකන් අපි කරා වගේනේ කතා කරන්නේ..
  15. hariuda

    රට යන්න හිතන් ඉන්න උන්, රට ගිය උන් මේක කියන්න

    යන්න ඉන්නේ මචන් august වගේ. දැන් නංගීත් settled නිසා එයා ලඟයි මගේ ගාවයි මරුවෙන් මාරුවට තියා ගන්න පුලුවන්.
  16. hariuda

    රට යන්න හිතන් ඉන්න උන්, රට ගිය උන් මේක කියන්න

    මට ලංකාවට ආපහු එන්න උනේ මේක නිසා. නංගි phd එකට ගියාට පස්සේ අම්මයි අප්පච්ච්යී විතරයි මෙහේ හිටියේ. අම්මට depression & dementia දෙකම දරුණුවට ආවා. දැන් නම් ගොඩක් හොඳයි.
  17. hariuda

    ශ්‍රී ලංකන් UL 504 යානය British Airways එක්ක අනතුරක් වළක්වා ගත්තලු! ආච්චිගෙ ඇට දෙක තමයි! 😂 මෙන්න සාක්ෂි.

    ඉතින් බන් ආටිකල් එක ලියලා තියෙන්නේ SriLankan එකෙන් නෙවෙයිනේ. උඹ ඕක Jamilaට ගිහින් කියපන්.
  18. hariuda

    ශ්‍රී ලංකන් UL 504 යානය British Airways එක්ක අනතුරක් වළක්වා ගත්තලු! ආච්චිගෙ ඇට දෙක තමයි! 😂 මෙන්න සාක්ෂි.

    Daily Mirror එකේ ආටිකල් එක ලියලා තියෙන්නේ Jamila Husain කියලා පට්ට ගොන් ඩයල් එකක්. අන්න SriLankan එකෙන්ම කියලා "UL 504 was not at risk of a mid-air collision with another aircraft at any point" කියලා. :ROFLMAO: link

    No contents