1. DjAnomaly

    පලවෙනි ගුවන් ගමනේදී තමන්ට Airport දැනුනු හැගීම බෙදාගමුද?

    දියුණු රටක කෝච්චි ස්ටේසන් එකක් වගේ කියලා හිතාගනින්, එච්චරයි
  2. DjAnomaly

    ඕමානෙත් එක්ක මැච් ටිකට බඩු හරි වගේ

    1st round apita Oman ekka match ne, 1st round last match ada.
  3. DjAnomaly

    ඕමානෙත් එක්ක මැච් ටිකට බඩු හරි වගේ

    ඕමානේ 2න්ඩ් රවුන්ඩ් එකට සිලෙක් උනේ නෑ
  4. DjAnomaly

    ඇපයකට අත්සන් කරන සීන් එකක්

    මන් දන්න කෙල්ලෙකුට ඔහොම උනා, දැන් ඒකිගේ නමත් ක්‍රිබ් එකෙන් බ්ලැක්ලිස්ට් කරලා, හදිසියට ලෝන් එකක්වත් ගන්න බෑ.
  5. DjAnomaly

    යක්ක පුතෙකුට කෙලවෙලා..

    ඒත් CVC නැත්තං පින් එක ඉල්ලනවා
  6. DjAnomaly

    මං හෙට යනව ගම්පහ neoview එකට

    Ubata hard ekak dennan 500GB, 2000/= gana
  7. DjAnomaly

    SLT 4g connection issue

    iyeth ehemayi 3G, H+ kiyala wetenawa
  8. DjAnomaly

    මාරපන ගියපු කළුවා වගෙයි!!

    ළමා කාලේ අවුල් වෙච්ච පොරක්
  9. DjAnomaly

    Pizza Tonight HNB CC OFFER

    ඕකේ සර්වේ කෝඩ් එක දාන්න, අපි රිවිව් එකක් දාන්නන් උඹට බඩ ගියා කියලා
  10. DjAnomaly

    මාමගේ දුව කොවිඩ් අස්සේ බැඳලා

    mamge geni nan awulen inne, e geni rassawak karanneth ne.
  11. DjAnomaly

    මාමගේ දුව කොවිඩ් අස්සේ බැඳලා

    අම්මගේ මල්ලිගේ දුව බැඳලා, ඉස්සර අපිත් එක්ක සෙල්ලන් කල නංගි කියන්නෙත් නැතුවම බැඳලා. බලහංකො ඉතිං කොවිඩ් කරපු දෙයක්. උඹලගෙත් මෙහෙමද?
  12. DjAnomaly

    මහින්දානන්ද ජනපතිගේ කෝපයට ලක් වේ.. කරනවා නම් හරියට කරන්න නැත්නම් යන්නැයි කියයි…

    උන්ගේ (මහින්දානන්ද) ජොබ් එකත් ඒකනේ, ඊට වඩා වැඩිදෙයක් කරන්න පුලුවන්ද?
  13. DjAnomaly

    පුරුශාධිපත්‍යට එරෙහි පැතුම් කර්නර්

    පාර්ලිමේන්තුවේ 50℅ කාන්තා නියෝජනය අනිවාර්ය කරන්න.
  14. DjAnomaly

    ලංකාවේ බැංකු දෙන "කාන්තා ණය" මානව හිමිකම් කඩ කිරීමක්..අපරාධයක්..

    මචං මන් දන්න අවුරුදු 26 ක කෙල්ලෙක් ඉන්නවා , ඒකි ක්‍රිබ් එකෙන් බ්ලැක් ලිස්ට් කරලා. ඒක නැතිකරන්නේ කොහොමද?
  15. DjAnomaly

    Manike Mage Hithey Removed from Youtube.

    තාත්තත් එකයි දුවත් එකයි monetize nettan adz giye kohomada? ------ Post added on 1634659851
  16. DjAnomaly

    Oshani Sandeepa

  17. DjAnomaly

    SLT Fiber අම්@$#^#&*

    OTT බොක්ස් ඉවරලු
  18. DjAnomaly

    ලක්ෂෙකට විතර ගන්න හොඳ හෙඩ්ෆෝන් එකක්

    Hybrid Electrostatic eke range eka wedii. frequency range eka higher, medium , Lower kiyala thiyanawa. Planar magnetic Bass hondii electrostatic evata wada. Laksayakata wedi eva godak velawata headphone amp ekak enava.

    No contents