New World
නව ලෝකය කියන්නේ ආසියාව , යුරෝපය, අප්‍රිකාව හැර ඉතුරු භූමිය, ඒකට පිටසක්වලින් මිනිස්සු ගියේ නෑ, පැරණි ලෝකෙන් ගිහින් තමයි පදිංචි උනේ.
බයියන් හා ටොයියන්
මේ දේශපාලණේදි බයියන් හා ටොයියන් කියා දෙපිරිසක් නිර්මාණය වේ. බයියන් යනු ලිං මැඩියන් මෙන් තමන් වෙසෙන කලාපය ස්වාධීන යැයි සිතා සිටින...