මචන් ,
මම ගෙයක් හදාගෙන යනවා.මේ දවස්වල වැරැන්ඩා එකේ කනු හිටවන්න යන්නෙ.:)
මේකයි සීන් එක.වැරැන්ඩා එකේ ෆවුන්ඩශන් එකට කලු ගල් දාන්නෙ නැතුව බේස් වලවල් 6ක් (3*3)කපල කොන්ක්‍රීට් බීම් එකෙන් කනෙක්ට් කරල තියෙන්නෙ. :oo:
කනු හිටවන්න ඉඩ තියල තියෙන තැන් වල පලල අගල් 8ක් වගේ.ඒත් ගෙනාපු කනු වල අඩියක්...