Verandah columns - Discussion

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    මචන් ,

    මම ගෙයක් හදාගෙන යනවා.මේ දවස්වල වැරැන්ඩා එකේ කනු හිටවන්න යන්නෙ.:)

    මේකයි සීන් එක.වැරැන්ඩා එකේ ෆවුන්ඩශන් එකට කලු ගල් දාන්නෙ නැතුව බේස් වලවල් 6ක් (3*3)කපල කොන්ක්‍රීට් බීම් එකෙන් කනෙක්ට් කරල තියෙන්නෙ. :oo:

    කනු හිටවන්න ඉඩ තියල තියෙන තැන් වල පලල අගල් 8ක් වගේ.ඒත් ගෙනාපු කනු වල අඩියක් තියෙනවා.හරියට බලුවොත් කනුව සෙට් වෙන්නෙ බීම් එකට උඩින්.බීම් එකට බස්සන්නෙ නැ. :nerd:

    බාස් කියන විදියට කිසිම අවුලක් වෙන්නෙ නැතිලු. මොකද බීම් එකට උඩින් අගල් 2ක කොන්ක්‍රීට් එක වැටෙන නිසා.:dull:

    ඒත් මට නිකන් වැඩේ හිතට ෆිට් මදි වගේ...:no:

    උඹල මොකද හිතන්නේ මේ ගැන.....:(

    බාසත් හැබයි එක්ස්පීරියන්ස් තියෙන එකෙක්....මගෙ ගේ ෆවුන්ඩශන් ඉදන්ම මූ තමයි හදන්නේ....:baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Wahala gahuwata passe nam ithin polawata badala allanawa eth ban wade hithata hari na thamai. Beam eka udin thiyanawata wada chuttak hari bassa ganna balapanko. Watenma 1 inch kadagena try karoth bari wena ekak nahane.