1. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    🆃🅷🅰🅽🅺 🆈🅾🆄
  2. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    ඒක ලේසි නැහැ. මතක නම් කියන්න අර මකුළුව පහු කරන් යන විදිය. මමයි යාලුවයි සෑහෙන වෙලා ට්‍රයි කලා එතනින් යන්න. කොහොමවත් බැහැ. ලගට ගියපු ගමන් අනිනවනේ එයා.
  3. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    මං A/L කලේ නැහැ. නිමේෂ් කලෙත් නැහැ. :yes:
  4. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    නැහැ එයා ආයි එනව. අනිනවනෙ ලගට ගියාම. එයාව පහු කරන්න බැහැ.
  5. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    ඔව්. නිමේෂ් 99 ජනවාරි. ඒ නිසා අපේ වයසෙ වගේ තමා. :yes: එයා ගාව නම් game play කරන computer එකක් තියෙනවා. දැන් නම් ඔක්කෝම එපා වෙලා. marry කරන්න හදිසි වෙලා. :rofl:
  6. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    ඔවු ඒක නම් මම play කලා. ඉවර කලේ නම් නැහැ. මකුළුවෙක් ඉන්නවා එතනින් යන්න බැහැ. :no:
  7. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    little nightmares game එක horror එකක් ද?
  8. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    අලුත් games play කරන්න බැහැ. පරණ ඒව පුලුවනි. නිමේෂ්ගෙන් ඉල්ලගන්නවා. :yes:
  9. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐭𝐨𝐦𝐛 𝐫𝐚𝐢𝐝𝐞𝐫 :love:
  10. Rashmi_Anuththara

    What's the best PC games you ever played

    𝗙𝗮𝗿 𝗖𝗿𝘆 𝟭,𝟯,𝟰 𝗔𝘀𝘀𝗮𝘀𝘀𝗶𝗻𝘀 𝗰𝗿𝗲𝗲𝗱 𝗯𝗹𝗮𝗰𝗸 𝗳𝗹𝗮𝗴
  11. Rashmi_Anuththara

    13+රේප්_පවර්_වෙලා

    🅲🅾🅽🅶🆁🅰🆃🆉
  12. Rashmi_Anuththara

    Rep Power එක 10ක් වෙලා

    ȻønǥɍȺŧƶ
  13. Rashmi_Anuththara

    I love my love story

    𝗞𝗲𝗲𝗽 𝘄𝗿𝗶𝘁𝗶𝗻𝗴. 𝑮𝒐𝒐𝒅 𝒍𝒖𝒄𝒌 𝒃𝒓𝒐.
  14. Rashmi_Anuththara

    ~රෙප් පවර් එක 6 වෙලා~

    නැහැ මංම හොයාගත්තා. එයාලගෙන් විහිලුවටවත් උදව් ඉල්ලන්නෙ නැහැ කවදාවත්. :yes: එයාල වගේ අය කෙනෙක්ට උදව්වක් කරන්නෙ යම්කිසි ලාබ ප්‍රයෝජනයක් බලාගෙන. එහෙම උදව් කරනවට වැඩිය හොදයි නිකන් ඉන්න එක. ඒ වගේ අයගෙන් උදව්ගන්නත් නරකයි. :yes:
  15. Rashmi_Anuththara

    Chikamawa

    𝕮𝖚𝖙𝖊 :love:
  16. Rashmi_Anuththara

    බන්ධනය_Movie

    𝗕𝗮𝗰𝗸 𝗮𝗻𝗱 𝘄𝗵𝗶𝘁𝗲 නේද?
  17. Rashmi_Anuththara

    ada accident ekak una ban

    𝐆𝐞𝐭 𝐰𝐞𝐥𝐥 𝐬𝐨𝐨𝐧.
  18. Rashmi_Anuththara

    ෴Bodima Sinhala Tele Drama Download෴

    𝕯𝖔𝖜𝖓𝖑𝖔𝖆𝖉 කරන්න බැහැ. :sorry:
  19. Rashmi_Anuththara

    ~රෙප් පවර් එක 6 වෙලා~

    🅲🅾🅽🅶🆁🅰🆃🆉

    No contents