බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යව&#352

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    බඩ විරේක කිරිමයි පනු බේතුයි කියනෙ දෙකක්නෙ බන්, බඩ විරේක කිරීම ඇවිත් සිoහල බේත් ක්‍රමයක්.... ඉoග්‍රිසි වෙදකෙමිදි බඩ විරේක කිරිමක් කරන්ඩ ඔනෙ කියල කියන් නැ... කොහොම උනත් මාස 6කට පාරක් පනු බේත් ගැනීම හොද දෙයක්. ඒක ගනිද්දි 1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම...

    anwa mchooo...
    bada wireka krnaw nm hdi gdk...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    මෙහෙමයි අපිට හිතකර සහ අහිතකර කියල පනුවො වර්ග දෙකක් ඉන්නව.... හිතකර පනුවෙ ආහාර අවශෝශනයට පවා උදවු කරනව...හරිම ක්‍රමයට නම් පනුපෙති එක්ක විටමින් ජාතියක් ගන්ඩ ඔනෙ මට ඒකෙ නම නම් මතක නැ, ඒත් අහිතකර පනුවො අනිවාර්යෙන් මර්ධනය කරන්ඩ ඔනෙ...

    අහිතකර එව්න් හිටියම මොකද බන් වෙන්නේ??අහාර මාර්ගයේ අහාර උන් අවශෝෂණය කරගන්නවද?පරපෝෂිතයෝ වගේ?:rolleyes::rolleyes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සහෝ. බඩ විරේක කරන්න හොඳ සිංහල බෙහෙතක් කියන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,388
    113
    සහෝ. බඩ විරේක කරන්න හොඳ සිංහල බෙහෙතක් කියන්න.
    සිංහල බෙහෙත් බිව්වහම ගොඩක් අමාරු වෙන්ව බන් බීපු මෝඩ කම කියල හිතෙයි උබට නවත්තගන්න බැරි උනහම.... :no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බඩ විරේක කිරිමයි පනු බේතුයි කියනෙ දෙකක්නෙ බන්, බඩ විරේක කිරීම ඇවිත් සිoහල බේත් ක්‍රමයක්.... ඉoග්‍රිසි වෙදකෙමිදි බඩ විරේක කිරිමක් කරන්ඩ ඔනෙ කියල කියන් නැ... කොහොම උනත් මාස 6කට පාරක් පනු බේත් ගැනීම හොද දෙයක්. ඒක ගනිද්දි 1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම...
    :yes::yes::yes:
    මචන් පණු බෙහෙත් බොනවනම් ගෙදර ඉන්න හැමෝම (සතුන් ඇතිකරනවනම් උන් ද ඇතුළුව) එක් වරකදී බොන්න ඕන නේද.
     
    Last edited:

    මචන් පණු බෙහෙත් බොනවනම් ගෙදර ඉන්න හැමෝම (සතුන් ඇතිකරනවනම් උන් ද ඇතුළුව) එක දිනකදී බොන්න ඕන නේද.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :yes::yes::yes:
    මචන් පණු බෙහෙත් බොනවනම් ගෙදර ඉන්න හැමෝම (සතුන් ඇතිකරනවනම් උන් ද ඇතුළුව) එක් වරකදී බොන්න ඕන නේද.

    එහෙමද මචන්? බරවා පෙති බොනකොටත් ගමේ හැමෝම එකම දවසේ බොන්න ඕනෙලු නේද? :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,680
    13,429
    113
    බඩ විරේක කිරිමයි පනු බේතුයි කියනෙ දෙකක්නෙ බන්, බඩ විරේක කිරීම ඇවිත් සිoහල බේත් ක්‍රමයක්.... ඉoග්‍රිසි වෙදකෙමිදි බඩ විරේක කිරිමක් කරන්ඩ ඔනෙ කියල කියන් නැ... කොහොම උනත් මාස 6කට පාරක් පනු බේත් ගැනීම හොද දෙයක්. ඒක ගනිද්දි 1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම...

    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැතිවෙලා ගං කබරයෙක් එකබද්දේ නායකයා උනහම ඔහොම තමා . ..
     
    • Like
    Reactions: sadharana kota

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සිංහල බෙහෙත් බිව්වහම ගොඩක් අමාරු වෙන්ව බන් බීපු මෝඩ කම කියල හිතෙයි උබට නවත්තගන්න බැරි උනහම.... :no:

    ස්තූතියි සහෝ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එහෙමද මචන්? බරවා පෙති බොනකොටත් ගමේ හැමෝම එකම දවසේ බොන්න ඕනෙලු නේද? :yes:
    හරියටම දන්නේ නෑ මචෝ.උඹ බරව පෙති කිව්වම මතක් උනේ.අර බරව ලේ ගන්න කස්ටිය. දැන් අවුරුදු ගානකින් ආවේ නෑ.පොඩි කාලේ අපි හැංගෙනව බන් බයටම ඇඳන්යට.:D:D
     
    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    සහෝ. බඩ විරේක කරන්න හොඳ සිංහල බෙහෙතක් කියන්න.

    අරළු කියලා ගෙඩි තියනවා බෙහෙත් කඩේ තබ්බල බොන්න. අරළු පෙති කියලා තියනවා සුවර් නැහැ.
     
    • Like
    Reactions: Mewan_Rose

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy