පන්නිපිටිය ධර්මපාලෙදි ජීවන නිපුණතා කරපු සර් පීරියඩ් එකක් පහුවෙලා ආව දවසක්, පන්තිය වහලා ගිහින් නිසා අපි ඉස්කෝලේ තාප්පේගාව ඇවිද ඇවිද හිටියා, මූ පාරේ ඉඳන් දැකලා අපි එලියේ ඉන්නේ කියලා, පන්තියට ආපු හැටියේ කිව්වා කවුද තාප්පේ ගාව හිටියේ කියලා , කතාකරලා කොල්ලොන්ට විතරක් වේවැලෙන් ගැහුවා. "තුම්හේහි කිචං...