ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕන.
1. QA වලින් career path එක ස්ටාට් කරලා කොහොමද ඉස්සරහට යන්නේ?
2. වැඩිම salary level එක කීයක්ද (කොච්චර experience තියෙන්න ඕනද?)
3. ලංකාවේ QA ලට හොද S/W company මොනවද?
1. you have develop your skills(test design/automation)
2. above 2 laks (exp more...