එලකිරි කැබිනෙට්ටුව

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එලකිරි කැබිනෙට්ටුව 07-11-2016 09:42 PM ponna thambiya dup kariya

    යේක මන් ඊයේ රේ ජින්ක ජිගිරි කොරපු ගේනිගේ කොලුවට රෙදිල.. පව් අප්පා :lol:
     
    • Like
    Reactions: djnick

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ඇමති කමක් ඕනි.කැබිනට් ඇමතිකමක් නැත්නම් රාජ්‍ය ඇමතිකමක් උනත් අවුලක් නෑ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම තරුණ කටයුතු ඇමති වෙන්න කැමතියි..

    අෆ්ෆා. . කොල්ලෝ ගැන පව් කියලා හිතෙනවා. . :baffled:


    ඔන්න මම මුශිල්ම් ආගමික කටයුතු ඇමති :cool:

    :frown: ඉශ්ශරහට ස්කර්වී මාතියගේ මන්නේ තමා වැඩේට ගන්න ඉන්නේ

    39.jpg
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඒක ගැන උඹට අත්දැකීම් මදී මචෝ.....:):)

    මට නෙවෙයි සහො.. ඔයාට දෙන එකනෙ කිවෙ.. අනික ඔයා තරම් අක්කලා ගැන දන්න මෙකෙ වෙන කවුද ඉන්නෙ..

    හා නැද්ද....................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අෆ්ෆා. . කොල්ලෝ ගැන පව් කියලා හිතෙනවා. . :baffled:

    මම ආවොත් කෙල්ලන්ගෙ යටිතල පහසුකම් ගැන සොයල බලනවා වැඩිපුර.. අනේ තරුණියන්ට අත දෙනවා වෙන ඒවත් දෙනවා.. තරුණියො වෙනුවෙන් කැප වෙනවා.. තරුණියන්ගේ විනය තකා වැඩ කරනවා මම....