මුහුදු මහා විහාරය
මචන්ලා කවුරුවත් හිතන්න එපා මේක ජාති වාදී පොස්ට් එකක් කියල එහෙම හිතුවත් අවුලකුත් නෑ... මේක සිංහල බෞද්ධ රටක් එක අතීතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි අනාගතේටත් කිසිම වෙනසක් නෑ ...එත් ඕනෑම කෙනෙක්ට තමන්ගේ ආගමක් අදහන්න සිංහල බෞද්ධ අපි ඉන්නකන් කිසිම ප්‍රශ්නයක් නෑ,,ඒකට අපේ කිසිම බාදාවක්...