Please You must read this...!!!

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මුහුදු මහා විහාරය

    මචන්ලා කවුරුවත් හිතන්න එපා මේක ජාති වාදී පොස්ට් එකක් කියල එහෙම හිතුවත් අවුලකුත් නෑ... මේක සිංහල බෞද්ධ රටක් එක අතීතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි අනාගතේටත් කිසිම වෙනසක් නෑ ...එත් ඕනෑම කෙනෙක්ට තමන්ගේ ආගමක් අදහන්න සිංහල බෞද්ධ අපි ඉන්නකන් කිසිම ප්‍රශ්නයක් නෑ,,ඒකට අපේ කිසිම බාදාවක් නෑ හැබැයි මේක හොදට මතක තියාගන්න අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා කියල... මේක දාන්න හේතුව මේකයි ,, අපේ අම්මල පළවෙනිදා ට්‍රිප් 1ක් ගියා අම්මල යාලුවෝ කට්ටියක් එක්ක ,,,ගිහින් නවතින්න හදල තියෙන්නේ මුහුදු මහා විහාරේ ,,, ඉතින් කට්ටිය හවස වෙලා එතෙන්ට ගිහින් තියෙනවා ,,පන්සලට යනකොට කැරී හම්බයෝ බස්‌ 1 නවත්තලා යන්න දුන්නේ නෑලු.. :angry::angry::angry: යකෝ අපේ සිංහල බෞද්ධ රටේ කැරී හම්බයන්ට කොහෙන්ද එච්චර අයිතියක් !!!:angry::angry::angry: ඊට පස්සේ පන්සලේ හාමුදුරුවන්ට කෝල් 1ක් දීල හාමුදුරුවෝ ආමී 1 කට්ටියත් එක්ක ඇවිත් තමයි බස්‌ 1 ගෙනිහින් තියෙන්නේ.... උදේ එනකොටත් එහෙමයිලු ...තම්බි ගෑනුත් ඇවිත් පාරට කෑගහනවලු එක එක ඒවා කියනවලු (වෙස ගනු කොන නැටි උන්ට කියල ඇරගෙන එනවා මෙතන) .. උන් තරහයිලු පන්සලත් එක්ක මොකද උන් පොඩි පොඩි ගෙස්ට් හවුස් දලාලු තියෙන්නේ ඒවාට කවුරුත් එන්නේ නෑලු පන්සලේ තමයිලු ඉන්නේ ....මුන් මහා සක්කිලි වැඩලු කරන්නේ පන්සලේ පිරිත් දානවටත් මුන් කෙස් අදිනවලු උන්ගේ අල්ල බල්ලා දානවලු හාමුදුරුවෝ ඉතින් ඒවා ඉවර වෙනකන් ඉදල තමයිලු දාන්නේ... දැන් හකීම් කාරය එහෙ උසාවියක් දාන්නලු හදන්නේ.. නියම සිංහල හාමුදුරුවෝ දෙන්නෙක්ලු ඉන්නේ,,හාමුදුරුවොත් තම්බි බල්ලන්ට ගේමටම තමයිලු පොඩ්ඩක්වත් බයත් නෑලු ...හාමුදුරුවෝ කියනවලු මැරුණත් මුන්ට මේකේ නටන්න දෙන්නේ නෑ කියල ඇයි යකෝ මේක අපේ රටනේ ...මටනම් ඒ කැරී තම්බි ටික ගිහින් මරල එන්නයි හිතෙන්නේ :angry::angry::angry::angry: ...මුන්ට කොහෙන්ද මෙච්චර හයියක් ... උබල මොකද කියන්නේ මේ ගැන ?????? :angry::angry::angry:
     
    Last edited:

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Hmm mamath kudumbigala gihin sahenna wada karala thiyenawa .math gihin thiyenawa oya muhudu maha wihareta .oke wate inna Muslim karayo ohoma thama
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මියන්මාරේ වගේ මෙහෙ තම්බියෝ ටිකත් සමූල ගාතනය කරානම් හරි.
     
    Last edited:
    • Like
    Reactions: Dasun Liyanage

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,046
    9,289
    113
    4318490_700b.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත. මෙහෙම දෙයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. නැගෙනහිර පලාතේ සිංහල බලය ඉස්සරහට අඩුකරන්න කුමන්ත්‍රණ තියෙනවා. නැගෙනහිර පළාත බේරගන්න දරුණු දෙයක් කරන්න වෙයි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,671
    113
    owu ban dan dagalanawa wadiyie
    mokada 10yer walin janagahanaya 2gunayak ne okun ge
    thawa 10n 35%+ un Sinhala 51% yie :(
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඇට දෙකෙන් එල්ලලා තිබ්බ නම් හරි හම්බ හැත්ත...................
    :frown::frown::frown::frown::frown::frown:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පොතුවිල් මුහුදු මහා විහාරය.









    නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
    මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
    අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.







    පසු කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත. මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත. මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි. මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.


    ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට ආගම් ජාති පටලවා ගත යුතු නැති බව මිදුම අදහස් කරයි.

     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    රත්තරං;13342545 said:
    සක්කිලි හැත්ත ලගදිම ඉල්ලන් කනවා.. එදාට තමා මියන්මාරෙන් උණ ගැනුනු අල්ලට වලිප්පුවත් හැදෙන්නේ
    ay ban api mun inna lokeka ipadune:nerd:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    රත්තරං;13342545 said:
    සක්කිලි හැත්ත ලගදිම ඉල්ලන් කනවා.. එදාට තමා මියන්මාරෙන් උණ ගැනුනු අල්ලට වලිප්පුවත් හැදෙන්නේ

    :yes: