ලන්කාවෙ බහුතරයක් ගොබ්බයන්ට තේරිලා නෑ, ලන්කාවට තවම හොද බැටෙක් නෑ කියලා... top tier teams එක්ක ගහනවනම් කෝලි , වගේ බැටෙක්වත් ඉන්ඩ ඕනෙ. මුන් අවාරෙට එක පනහක් ගහලා ඊළග ඉනින් 10 ක් විතර ගහන්නෙ නෑ. එහෙම ඉතින් මැච් දිනන්ඩ පුලුවන්නම් මොනවාකරන්ඩ බැරිද. අච්චර අවුල් 2019 wc එකෙත් මීට වඩා දිනුවා. මේ ටීම් එක...