2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මෙහෙම විකට් පූජා කරන එකට නම් ශම්මිට බැනලා වැඩක් නෑ. මුන්ට විකට් එකක් දෙකක් වැටුනාම ඩිෆෙන්ඩ් කරන්ඩ මොලයක් නැද්ද? මුන් BIA එකෙන් බැහැපුහාම හූ කියන්ඩ තියෙන්නෙ.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    හරි හරි champions trophy එකත් නෑ
    හොදයි ඒක නම් ඇත්තටම ටැලන්ට් තියෙන ටීම් එකක් එපැයි යන්ඩ. මේ ගෝතයො ටික ගියොත් එංගලතෙට බංගලියන්ට වෙන අසාධාරණයක්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    70-4 KJPයි ඇන්ජියි 150කවත් පාර්ට්නශිප් එකක් දැම්මෙ නැත්නන් මේක පරාදයි...
    Season 9 Lol GIF by The Office


    Meka paradunoth champions trophy na neda
    :no::lol::rolleyes:
    ------ Post added on Nov 9, 2023 at 2:54 PM
     
    • Haha
    Reactions: Boniya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කුසල් කියන්නෙ ලොකු ශොට්ස් ආසනල් එකක් තිබ්බට මරි මෝඩ ප්ලේයර් කෙනෙක්.

    කුසල් කියන්නෙත් ලොකු ශොට්ස් ආසනල් එකක් තිබ්බට මරි මෝඩ ප්ලේයර් කෙනෙක්.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Kjp තමා ලොකුම මෝඩයා විකට් වැටිලා තියෙනකොට ඌ රන්ස් ගහලා තියෙනකොට ගහපු ගොන් ශොට් එක. වදින එකම එකා ඌ නම් responsibility එක තියෙන්නෙ උට inns එක ගොඩ නගන්ඩ..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැම්ම විතරයි ඒකත් ඉවරයි. අපේ හුත්තලට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ අවුට් වෙන්න.අර සනත් ඉන්ටවීව් එකක කිව්ව දැක්කද. හැම බෝලෙටම ගහන්න යන්න ඕනෙ නෑ, පොඩ්ඩක් ඉඳල බෝලෙ බලල ගහන්න ඕනෙ කියල.ස්මාට් ක්‍රිකට් නෙමෙයි මුන් සෙල්ලං කරන්නෙ...