1. Inigo Montoya

    පින් බතාලා අප්‍රිකාවටත් බෝවෙලා

    ඔය මීම් පේජ් එකක් බන්, එක කරන කාලකන්නියා ඌට හිතෙන දේවල් දාල ලියල තියෙන්නේ. උඹලට පුළුවන් නම් ඌව රිපෝට් කරලා දාපල්ලා.
  2. Inigo Montoya

    මචන් ලොකු අවුලක් බන්

    ගණන් ගන්න එපා, උඹ එක්ක තරහ වෙන්න හරි අම්ම ඉන්නවා. උඹල පුළුවන් කාලේ සලකපල්ල. අම්මාගේ හැසිරීමේ වෙනසක්, අමතක වීම වගේ දේවල් තියෙනවද බලපන්. මොකද වයසක නිසා අසනීප නිසා ඉක්මනට කේන්ති යනවා. අපේ තාත්තා ටික කාලෙකට කලින් ඉක්මනට තරහා යන ප්‍රශ්න තිබුන. පස්සේ තේරුනේ අමතක වෙන නිසා අවුලෙන් ඉඳල. බෙහෙත් ගන්න...
  3. Inigo Montoya

    රස පරීක්ෂක වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු 15,000 ක් විසදෙන හැටි 🥸🤌

    එහෙම බෑ බන්, විනිසුරු මාරු වුනා කියල නඩුව කල් යන්නේ නැහැ. අලුතෙන් එන විනිසුරුට නඩුව අධ්‍යයනය කරන්න යම් කාලයක් යාව්. එච්චරයි. නඩුව යද්දී විනිසුරුවරු අහ මු හොරා, නෑ මු හොරා වෙන්න බෑ නේ කියල කියන්නේ නැහැ. නඩුවේ සාක්ෂි විභාග ඉවර වුනහම ඒව අධ්‍යයනය කරලා නඩු තීන්දුව දෙන්නේ. එක නිසා විනිසුරු මාරු වුනා...
  4. Inigo Montoya

    ධනවාදයේ ලොකුම බොරුව

    තේරුමක් නැති අවලාදයක් නේ බන්.
  5. Inigo Montoya

    ඕන නම් නඩු දාන්න. මං බය නෑ.. හූ හූ

    ඉතින් ගොන් පකෝ උඹලට ඕන විදියට නඩු තීන්දු දෙන්න ඕන කම නිසා තියාගෙන ඉන්නවා කියලත් තර්ක කරන්න පුළුවන් නේ. උඹලත් බන් මොලේ උඩද වාඩි වෙලා ඉන්නේ?
  6. Inigo Montoya

    රස පරීක්ෂක වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු 15,000 ක් විසදෙන හැටි 🥸🤌

    එක අධිකරණයට අත පෙවීමක්. උඹලගේ නායකයෝ එහෙම කරන්න ඕන කියන එකට හේතුකාරණ විදියට පෙන්නුවේ යම් කිසි නඩුවක විනිසුරු වෙනස් කරන්න වෙනවා කියන පදනම මත . එක සෑහෙන බරපතල ප්‍රශ්නයක් බන්. උඹට ඕක තේරෙන්නේ නැත්තේ මොකද?
  7. Inigo Montoya

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    අපේ නැහැ නේ බන් ඔහොම දේවල් හම්බ වෙන්නේ. දිරච්ච යකඩ ඇනයක් පිඟන් කට්ටක් වගේ දෙයක් තමයි හම්බවුනොත් හම්බ වෙන්නේ.
  8. Inigo Montoya

    පිට උන්ගේ ළමයින්ගේ ඔළුව වත් අතගාන්න ඵපා...😳🔴

    ඔවු බන්, හැමෝම බලන්න ඕන ෆිල්ම් එකක්.
  9. Inigo Montoya

    කළු කොට මහත කැත සිංහලු හුචස් ගාන්න කලින් සොයා බලපල්ලා

    මට ලකුණු 8ක් ආව. මෙඩිකල් හිස්ටරි දන්නේ නැහැ. මධ්‍යම අවදානම් කියල තියෙන්නේ.
  10. Inigo Montoya

    රස පරීක්ෂක වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු 15,000 ක් විසදෙන හැටි 🥸🤌

    ඉතින් බන් රජයේ සේවකයෙක් විශ්‍රාම ගත්තම උන්නහෙගේ නියෝජ්‍ය එකා උසස් වෙලා එනවා. එතනට ඊට පහල එකා. සමහර තනතුරු ජනාධිපති උන්ට ඕන විදියට පත් කරනවා. ඉතින් මොකක්ද අවුල? ඔතන කිසිම අවුලක් අර්බුදයක් නෑ. රසපරීක්ෂක තනතුරු පුරවල නැහැ කියල එකක් ඔය උඩ දාල තියෙන්නේ? එක කොහොමද අගවිනිසුරුට සම්ම්බන්ධ වෙන්නේ?
  11. Inigo Montoya

    ටිකක් නෙවෙයි හුඟක් බිසී

    ජරාම එකෙක් මු. ඔය කරුම පක්ෂේ ඉන්නෙම ඔහොම කිසිම වැදගැම්මකට නැති හිපාටු හම්පඩ හැත්තක්.
  12. Inigo Montoya

    රස පරීක්ෂක වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු 15,000 ක් විසදෙන හැටි 🥸🤌

    නීතිය වෙනස් වෙනවද බන් ජජ් මාරු වුනහම? ජාජ් මාරු වුනහම තීන්දුව වෙනස් වෙයි කියල බය නම් නඩුව කරගෙන යන්නේ පරදින අතට. එකට නීතියේ වැරද්දක් නෑ නේ? උඹල ගේ එක ලොක්කෙක් උගේ නඩුවට අදාළ ජජ් මාරු කරගත්ත, එතෙන්දිත් හිතුවද නීතිය ජජ් අනුව වෙනස් වෙනවා කියල?
  13. Inigo Montoya

    ධනවාදයේ ලොකුම බොරුව

    සමාජවාදය සාර්ථක උනා නම් උබලට තියෙන ප්‍රශ්ණ වලින් දශමයක් වත් ඉතිරි වෙලා තියෙන්න බෑ
  14. Inigo Montoya

    පින් බතාලා අප්‍රිකාවටත් බෝවෙලා

    දෙතුන් සීයක් මරාගෙන බෝම්බයක් පුපුරවා ගත්තොත් තමයි මුන්ට ආතල්. හාමුදුරුනමක් දැක්කොත්, පෙරහරක් දැක්කොත් ඌරුජුවල් නගිනවා.
  15. Inigo Montoya

    බෙල්ලන්විල පෙරහැරේ ආතල් 😂

    මුන් ජීවිතේට එලියට බැහැපු උන් නෙවේ. ලෝකේ මොනවගේද කියලවත් දන්නේ නැහැ.
  16. Inigo Montoya

    හැමදාම කොත්තු කන අය ඉන්නවද?

    මාත් මාස ගානකින් කොත්තුවක් කෑවේ නැහැ. ඇඟට හොඳ නෑ බන් ඔය පිටි ගුලි දෙමල කෙනෙක්ද? දෙමල අය බත් කන්න කැමති නෑ ------ Post added on 1786950477
  17. Inigo Montoya

    වසරකට පසු ජෙපි ජනගහනය 65% සිට 50% දක්වා 15%කින් වඳ වෙයි!

    දැන් මෝඩම ජෙප්පන්ටත් තේරිලා, මුනුත් වැදගම්මක් නැති එදා වෙල ආණ්ඩුවක් කියල.
  18. Inigo Montoya

    නැති වෙලා හිටිය පූස ආයෙත් ආව.

    අපෙත් එහෙම පැනල ගිහින් එක දවසක හොයාගෙන ආව. ඇවිල්ල ගේ වටේ රවුමක් ගිහින් හති ඇරලා අපි දුන්නු කෑම එකත් කාල ආපහු යන්න ගියා. ඌ හරිම ලස්සන පූසෙක්. එත් අපේ ගෙදර බළල් විමානයක් නිසා උන්ට වැයික්කියේ ඉඩ මදි. :(
  19. Inigo Montoya

    ජෙප්පො ලංකාවට කැන්ගරුවන් ආනයන කරන්න වගේ හදන්නෙ ගුපියනේ

    උඩට ගිහින් බලහන්. ජෙපි මෝඩ පකයෙක් ගැන නේ මේ කතා කරන්නේ?

    No contents