මචන් උබේ කතාව හරියටම හරි .වැටත් නියරත් ගොයම් කනං කටකියන්නද මේ අරුමය කියල කතාවක් තියෙනවනේ . ඇත්තටම මේවා දකින්න අහන්න ලැබෙන එක පුදුම අවාසනාවක් .අපේ ඉතිහාසය අපේ ජාතිය අවසාන කාලය ඇවිත් කියලයි මටත් හිතෙන්නේ .අපේ අනාගතය ,අනාගත පරපුර ගැන අපේ පරම්පරාවට ඉදිරියේදී දුක්වෙන්න තමයි වෙන්නේ.තවම හුගදෙනෙක්ට...