අපේ නියම වීරයෝ !!!
අපේ එළකිරියේ වැඩිදෙනෙක් අපේ මව්බිමට ජාතියට ආදරය කරන කට්ටියනේ .(හැබැයි මව්බිමට ආදරය නැති අවජාතක සෙට් එකකුත් ඉන්නව:growl: ). අපේ රට , ජාතියට හානිකරන මුණු පොතේ පිටු ගැන අපිව දැනුවත් කරන සහ එම පිටු රෙපොර්ට් කරන්න උනන්දු කරන්න මේ එළකිරියේ ත්‍රෙඩ් දමන සහෝදරයන් සහ ඊට සහයෝගය දෙන...