මචන් කාන්තවන් ,සුළු පඩියකට සුළු රැකියාවක් සදහා රට යනෙක , වගේ ඒවාට විරුද්ද වෙන්න ඕනේ තමයි .එක නෙවෙයි මම කිව්වේ ,
අද ලංකාවේ තාක්ෂණික අංශයෙන් රැකියා අඩුයි .තිබ්බත් ඒවාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි ඉතාම සුළු වැටුපක් තමයි ලැබෙන්නේ නමුත් වෙනත් රටවල මේ අංශයට හොද පිළිගැනුමක් තයෙනවා .හොද වැටුපකට පිටරට...