අපේ ලන්කාවේ facebook හින්දා වෙන එකම දේ ඕක නෙමේ .. ඕනතම් කොල්ලෝ කෙල්ලෝ fb හින්දා A/L , O/L අනා ගන්නවද ? :( එත් කෙල්ලෝ set කරගත්තු උනුත් ඉන්නවා... :P හැබයි එහෙම කියලා fb නවත්තන එක විසදුමක් නෙමේ.
පිහියකින් මිනිහෙක්ව කපලා මරන්න පුලුවන් කියලා පිහි ගේන එක නවත්තන්නේ නෑනේ . ලන්කාවේ කොච්චර කටිටිය...